Central Bank එකේ EPF/ETF ඩිපාට්මන්ට් එක තියෙන්නෙ කොටුවේ, එතනින් තමයි ඩොකියුමන්ට්ස් ටික ගන්න පුළුවන්.
EPF/ETF B-Cards අරගෙන යන්න, සමහර විට NIC එකට ලින්ක් කරල නැතුව ඇති. එතනින් උබට දෙයි EPF/ETF ෆුල් හිස්ට්‍රි එකම ස්ර්ටිෆයි කරල.
නාරාහේන්පිට හන්දියෙ තියෙන කම්කරු කාර්යාලෙන් හරියටම විස්තර දන ගන්න...