Future Of Oracle Developer

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං ල ... උබල දන්න විදියට ... oracle developers (Not DBA) ලට ... Next Trending Jobs මොනවද ?
    ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් මැච් වෙන ජොබ්ස් මොනවද ? ...

    කොටා ගෙන යමල්ල ...
     

    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    OIP.ff7CMyWjH84Y8d6D2Mu5pwHaFl
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    මම නම් ඕක හොද වැඩක් කියල හිතන්නෙ නෑ. ඔරකල්ම නෙවේ අඩු තරමේ ඩේටා සයන්ස් කියන කොටස වත් ප්‍රොෆිෂන් කරපන්. ඔරකල් වල ලයිසන් ගොඩක් ගණන් නිසාත් ඒහා සමාන ගොඩක් නොමිලේ ඒවත් තියන නිසා ටිකෙන් ටික අවස්ථා අඩුවෙනවා.

    මම නම් කියන්නේ ඔයිට හොදයි ඩේටා කියන ෆුල් පැකේජ් එකම ඉගෙන ගන්න එක.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මම නම් ඕක හොද වැඩක් කියල හිතන්නෙ නෑ. ඔරකල්ම නෙවේ අඩු තරමේ ඩේටා සයන්ස් කියන කොටස වත් ප්‍රොෆිෂන් කරපන්. ඔරකල් වල ලයිසන් ගොඩක් ගණන් නිසාත් ඒහා සමාන ගොඩක් නොමිලේ ඒවත් තියන නිසා ටිකෙන් ටික අවස්ථා අඩුවෙනවා.

    මම නම් කියන්නේ ඔයිට හොදයි ඩේටා කියන ෆුල් පැකේජ් එකම ඉගෙන ගන්න එක.
    එකම තමයි මමත් අහන්නෙ ... ඉස්සර ට්‍රෙන්ඩින් ජොබ් එකක් නමුත් දැන් දැන් ඩිමන්ඩ් එක අඩුවෙනව :confused::confused::(:(:(... ලේසියෙන් සුවිච් වෙන්න පුලුවන් alternative jobs මොනවද ? කියල තමයි අහන්නෙ ..... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: jennt and NRTG

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    Now a days most companies which are using Oracle moving to EDB, because their licensing costs are pretty lower.
    If you are an Oracle DB developer you can learn EDB development with little effort, I only noticed slight differences.
    Oracle/EDB DBAs and DB Developers still having a very niche market in IT industry.
    When it comes to Oracle forms related development I also don't have an idea.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    ලන්කාව වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන්.

    ----------------------------
    oracle ෆෝකස් කරල ඉගෙන ගන්න එපා මචන් Data Science, Big Data, Data Wherehousing වගේ දෙයක් මේන් කරනකොට සයිඩ් එකෙන් ඕක කරන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ලංකාවේ ගොඩක් බැංකු යූස් කරන්නේ oracle. මම දැනට උන්ගේ projects තුනක වැඩකරලා තියෙනවා. 3ම oracle. හැබැයි මට පෙන්නන්න බැහැ බං. SQL server එහෙම පට්ට ඒ අතින්. oracle උන්ගේ සයිට් එක දැක්කහම එපා වෙනවා නේ බං.
     
    • Love
    Reactions: jennt

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මචං ල ... උබල දන්න විදියට ... oracle developers (Not DBA) ලට ... Next Trending Jobs මොනවද ?
    ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් මැච් වෙන ජොබ්ස් මොනවද ? ...

    කොටා ගෙන යමල්ල ...

    Data engineering or science paththata move wenna balanna. Naththan Oracle walama erp side ekata move wenna techno-functional widiyata. Oracle fusion cloud ekata godak opportunities thiyenawa pitaratawala ehema. PlSql walama witharak inna epa. Thawa technology ekak expertise karanna.
     
    • Love
    Reactions: jennt