නෙලී නවකථාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසාන නිවේදනයයි!!!
    ලියනව ද, නැත්තං මැරුං කනව ද????:angry::angry::angry:
    ඕන්න දැං ගෙදර ආවේ..
    ආච්චි ඔපරේශන් කලා ඉස්පිරිතාලේ.. අම්මා එතන නතර වෙලා..
    ඒ වැඩ වලට දිව්වා දවසම :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕන්න දැං ගෙදර ආවේ..
    ආච්චි ඔපරේශන් කලා ඉස්පිරිතාලේ.. අම්මා එතන නතර වෙලා..
    ඒ වැඩ වලට දිව්වා දවසම :(


    :shocked::shocked:

    ඒ මොකෝ...

    ආච්චීට ඉක්මන් සුවය පතමි:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන්න දැං ගෙදර ආවේ..
    ආච්චි ඔපරේශන් කලා ඉස්පිරිතාලේ.. අම්මා එතන නතර වෙලා..
    ඒ වැඩ වලට දිව්වා දවසම :(
    ආච්චිට මොකද?
    ඒ නිසා එක්ස්කියුස්ඩ්.....



    එන සතියෙ දි ලිව්වෙ නැත්තං මගේ අර සොයාගැනීමේ ප්‍රතිඵල දානව මම මේකේ හරිය!:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකේ PDF තියනවද බන් කියවන්න. ලව් කතා වලට මම අස නැහැ වැඩිය\
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකේ PDF තියනවද බන් කියවන්න. ලව් කතා වලට මම අස නැහැ වැඩිය\
    PDF නෑ බං. එහෙම නං දැන්ම අන් සබ්ස්ක්‍රයිබ් කරපං. මේක ඒකක් තමා :yes::cool:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවසාන නිවේදනයයි!!!
    ලියනව ද, නැත්තං මැරුං කනව ද????
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3 කොටස

    U1ZANzl.png


    Down-Arrow-Photo.png


    CANrRrH.jpg


    Down-Arrow-Photo.png


    XoSzRH5.jpg


    Down-Arrow-Photo.png



    OIarV3I.jpg


    Down-Arrow-Photo.png


    ClgERZB.jpg

     
    • Like
    Reactions: Elysium

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අදයි කියවන්න වෙලාවක් ආවේ බං මං කියවන්න ආසයි එදා ඉදං ඒත් වෙලාව අඩුයි දැං. උබ ලියන විදිය ලස්සනයි මචං ඇත්තමයි. ගොඩ කාලෙක ඉදං මං සමන් එදිරිමුණිගෙ කතා කියවනවා. දැං ඉදං උබේ කතත් කියවනවා. දවසක මේ කතා ලස්සන පොතක් විදියට එලියට දාන්න පුලුවන් වෙන්න ඕන උඹට. බොක්කෙන්ම කීවෙ බං