meka koheda thiyenne?ඇස් ඇල් හවුන්ඩ් එකෙක් ගන්න
![]()
Thank you broikman eke kare dagena inna photo ekaka ad thiyenawa. yanna epa patta palate. oya photo ekka ad eka thiyenne dan masa 3ka idan. habai hamadama innawa kiyanne sathi 3-5 pataw. parana photo dada ehen mehen ussan ena pataw gedara inna joduwage kiyala wikunanawa.
මගෙත් ආසම බ්රිඩ් එක![]()

ඔසාමව හුරතලේට හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න.. නිකන් දෙනවා..මගෙත් බ්රිඩ් එක![]()

oyage laga innawada Golden Retriever kenek?ඔසාමව හුරතලේට හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න.. නිකන් දෙනවා..![]()

Thank you very much broමං ආස ලැබ්බඩෝට
හොදට කකුල් මහත එකෙක්ව තෝරගන්න
ඌ බල්ලෙක් ගැන නෙමේ කියල තියෙන්නෙoyage laga innawada Golden Retriever kenek?![]()

අඩෝ නෑ මචන් සොරි මන් වෙන එකෙකුට කින්ඩියක් දැම්මේ.. අපේ ගෙදර ඉන්නේ sri lankan hound එකෙක්..oyage laga innawada Golden Retriever kenek?
------ Post added on Feb 6, 2023 at 6:30 PM

ස්වදේශීය භාණ්ඩයක්අඩෝ නෑ මචන් සොරි මන් වෙන එකෙකුට කින්ඩියක් දැම්මේ.. අපේ ගෙදර ඉන්නේ sri lankan hound එකෙක්..![]()
ස්වදේශීය භාණ්ඩයක්
වල් බල්ලෝ එපා ලු..

ආ ඔවු සෝලෝ කාරයා ගෙදරට ගත්තොත් ගෙදර කාන්තා උදවිය ආරක්සා කොරන්න වෙනම ගේමක් දෙන්න වෙනවවල් බල්ලෝ එපා ලු..![]()