කුඹි කරදරේ

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43

    හැමෝටම සුබ දවසක්.

    බොහොම අමාරුවෙන් මමයි මගේ ආදරණිය බිරිඳයි (ආයුර්වේද වෛද්‍යවරියක්) එකතු වෙලා ආයුර්වේද බෙහෙත් බඩු කඩයක් පටන් ගත්තා. අපිට මිට කලින් බිස්නස් අත්දැකීම් නැහැ. මෙතන ඇති ගොඩක් බිස්නස් කරන අය. අපිට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද මේ කුඹි කරදරෙන් බේරෙන්න. කොහොමද කඩවල් වල පැණිරස දේවල් තියාගන්නේ? උදාහරණයක් විදිහට සුකිරි, හකුරු වගේ දේවල් වලට නිතරම කුඹි එනවා. බම්ප් එකක්වත් දාගෙන යන්න කට්ටිය.

    Bump
    ------ Post added on Jul 30, 2021 at 4:03 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සුදුළුනුත් එක්ක තිබ්බම කුඹි වහන්නේ නෑ කියලා අහලා තියෙනවා හරියටම දන්නේ නෑ ට්‍රයි කරලා බලන්න. බෙහෙත් බඩු කනබොන දේවල් එක්ක වසවිස දාන්න කොහොමත් බැහැනේ ස්භාවික දෙකින්ම තමයි විසදුමක් හොයාගන්න වෙන්නේ. අලුත් ව්‍යාපාරයට සුබ පැතුම්.
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    සතුන් මරන්න එපා. ඒ ඇත්තොත් මේ පරිසරයේ ඉන්න එපැයි.
    aniwaryenma :no::no:

    සුදුළුනුත් එක්ක තිබ්බම කුඹි වහන්නේ නෑ කියලා අහලා තියෙනවා හරියටම දන්නේ නෑ ට්‍රයි කරලා බලන්න. බෙහෙත් බඩු කනබොන දේවල් එක්ක වසවිස දාන්න කොහොමත් බැහැනේ ස්භාවික දෙකින්ම තමයි විසදුමක් හොයාගන්න වෙන්නේ. අලුත් ව්‍යාපාරයට සුබ පැතුම්.
    බොහෝම ස්තුතියි.
    මම උත්සාහ කරලා බලන්නම්.
    ------ Post added on Jul 30, 2021 at 5:34 PM
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    112359--01--1556128321.jpeg
    සමුල ගතන අවියක්
     
    • Like
    Reactions: Oli_Vili

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අගල් 5x5 කාඩ්බෝඩ් කොටු 4ක් කපාගන්න. දැන් ඒව උඩ මේසයේ/කැබිනට් එකේ කකුල් 4 තියන්න. ඊට පස්සේ ඒ කාඩ්බෝඩ් කොටුවක උඩ පැත්තෙ කෙලවරට ආසන්නව හිට්ලයින් චෝක් එකකින් කොටුවක් අදින්න. මේසෙ ගෑවෙන්නෙත් නෑ බිම ගෑවෙන්නෙත් නෑ. කිසිම සතෙක් ඒක හරහා එන්නෙත් නෑ . ඔනම වෙලාවක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නත් පුළුවන් . අත්දැකීමෙන් කියන්නෙ .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    හැමෝටම සුබ දවසක්.

    බොහොම අමාරුවෙන් මමයි මගේ ආදරණිය බිරිඳයි (ආයුර්වේද වෛද්‍යවරියක්) එකතු වෙලා ආයුර්වේද බෙහෙත් බඩු කඩයක් පටන් ගත්තා. අපිට මිට කලින් බිස්නස් අත්දැකීම් නැහැ. මෙතන ඇති ගොඩක් බිස්නස් කරන අය. අපිට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද මේ කුඹි කරදරෙන් බේරෙන්න. කොහොමද කඩවල් වල පැණිරස දේවල් තියාගන්නේ? උදාහරණයක් විදිහට සුකිරි, හකුරු වගේ දේවල් වලට නිතරම කුඹි එනවා. බම්ප් එකක්වත් දාගෙන යන්න කට්ටිය.

    Bump
    ------ Post added on Jul 30, 2021 at 4:03 PM

    mcn hoda hakuru tikak ganna plwnda bn ublgen
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේස කකුල් වලට වතුර කෝප්ප තියන්න. කූබින්ට එන්න බැරි වෙන්න
    මෙන්න මේක හොද විසදුමක් වෙයි. ඒ මේස කකුල් වලට තියන වතුර කෝප්ප වලට කපුරු බෝල හරි අර දේවාල වල පොල් ගෙඩිය උඩ පත්තු කරන කපුරු හරි දාන්න බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මෙන්න මේක හොද විසදුමක් වෙයි. ඒ මේස කකුල් වලට තියන වතුර කෝප්ප වලට කපුරු බෝල හරි අර දේවාල වල පොල් ගෙඩිය උඩ පත්තු කරන කපුරු හරි දාන්න බලන්න

    දවස් 2 කට සැරයක් වත් වතුරත් මාරු කරන්න වෙයි නැත්නම් කූබි දීල මදුරුවෝ ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,580
    2,975
    113
    Sri Lanka
    මෙන්න මේ රසායනික අවිය නන් හොඳයි. ඒත් මේක කළු කූබි ජනපදයට නන් මදි වෙයි නේ. තෙල් කුඹි නන් ඉවර වෙලාම යනවා
    Meka harigiyada? Mn try kala Koobi enne nane me gel ekata :baffled: