සිරියාවේ මොකද වෙන්නේ-8
සිරියානු යුද්ධය දැන් ගෙවා දමමින් සිටින්නේ තීරණාත්මක කාල පරිච්ඡේදයකි.ඇමෙරිකාව,රුසියාව,ඉරානය සහ තුර්කිය, සිරියාව තුල සෘජුව මැදිහත්ව සිටින බලවතුන්ය.ඊශ්‍රායල-ඇමෙරිකා එකමුතුවේ සැලැස්ම වී තිබුණේ ප්‍රොක්සි හමුදා යොදාගෙන සිරියාවේ පාලන බලය ජනපති බෂාර් අල් අෂාඩ්ගෙන් උදුරා...