සංග්රාම භූමිය - 13
සිරියාව,ඇෆ්ගනිස්ථානය සහ උතුරු කොරියාව, මේ රටවල් තුනේ තිබෙන පොදු ගුණාකාරය කුමක්ද?එය සරලය.මෙම රටවල් ,යුද වැදීමේ දැඩි ආශාවෙන් පෙළෙන එක්සත් ජනපදයේ උකුසු ඇසට හසුව තිබේ.සිරියානු රජය පෙරළා දැමීමට ඇමෙරිකාව දරන වෑයමේ තවත් එක් පියවරක් ලෙස ඔවුන් අප්‍රේල් මාසයේදී සිරියානු හමුදාව ඉලක්ක...