Help : Party Baloons

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් කවුරුත් දන්නවද මේ ව‍ගේ ඉංග්රීසි අකුරු සහ ඉලක්කම් විදියට තියෙන බැලුන් ගන්න තැනක් ලංකාවේ? :nerd: ebay එකෙන් ගෙන්න වෙලාවක් නෑ ලබන සෙනසුරාදට ඕන :dull: (කුරුණෑගල අවට නම් ‍වඩා හොදයි)

    $_10.JPG
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් කවුරුත් දන්නවද මේ ව‍ගේ ඉංග්රීසි අකුරු සහ ඉලක්කම් විදියට තියෙන බැලුන් ගන්න තැනක් ලංකාවේ? :nerd: ebay එකෙන් ගෙන්න වෙලාවක් නෑ ලබන සෙනසුරාදට ඕන :dull: (කුරුණෑගල අවට නම් ‍වඩා හොදයි)

    $_10.JPG

    Kurunegala thanak nam danne na machan.. Nugegoda thanaknam dannawa.. no ekai place ekai tikakin pm karannam
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    try arpico machan. උන් ගාව එක එක ජාතියේ බැලුන් තියනවා...

    Arpico eke Gold color na machan. api December wala nangige birthday ekata baloons heuwa..arpico tibbe na..passe Nugegoda gedarakin gatte
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,605
    6,195
    113
    ගග අද්දර
    Arpico eke Gold color na machan. api December wala nangige birthday ekata baloons heuwa..arpico tibbe na..passe Nugegoda gedarakin gatte

    ඔව් ඕකුන් ලග තිබ්බේ රබර් බැලුන් විතරයිද කොහෙද තමයි. මූට තියෙන්නේ එහෙනම් නුගේගොඩ ඇවිත් ගන්න නැත් නම් කුරියර් කරගන්න උබ කියන තැනත් එක්ක කතා කරගෙන. :yes::yes::yes:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම මේක දැක්කෙ අද බං.
    පරක්කුද දන්නෙ නෑ. ඒත් මෙන්න උබට පිළිතුර.
    පරක්කුයි නම් සොරි හොදේ...
    බත්තරමුල්ල සෙත්සිරිපාට ඉදිරිපිට පාරෙන් එහා පැත්තෙ බලපං.
    උන්ගෙ ලගෙ ඕන සෑම්පලේකින් බඩු දියෙනව.
    හයිඩ්‍රජන් ගහපුවත් තියෙනව.
    ;)