කතෘ අයිතිය ලබා ගන්නේ කොහොමද?
මේක මට කාලෙක සිට තිබුනු ගැටලුවක්.
ලංකාවෙදි digital content (articles) ලියන කතෘ කෙනෙකුට ඒ content එක වෙන කවුරු හරි හොරකම් කරන එකට එරෙහිව පියවර ගන්න නම් කතෘ අයිතිය ඔප්පු කරන්න අවශ්‍යයි නේද?
කොහොමද digital content වලට කතෘ අයිතිය (copyright) අපි ලංකාවේදී ලබා ගන්නේ?
blog එකක් ලංකාවේදි trademark එකක් විදියට register කරන්න පුලුවන්ද?
එ්ක උල්ලංඝනය උනොත් ගන්න පුලුවන් නීතිමය පියවර මොනවාද?