1. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ඔව් බන්. ඒක තමයි කරන්න වෙන්නේ. කෝච්චි ෂුවර් නැති පාටයි.
  2. M

    අනුරාධපුරේට කෝච්චියක්

    Thanks machan. Mama dagaththa,
  3. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ඔය බඩු කෝච්චිය අනුරාධපුරේට යනකොට කීය විතර වෙනවද කියල උඹට මතකද මචන්?
  4. M

    අනුරාධපුරේට කෝච්චියක්

    හෙට යන්න ටිකට් ගන්න බැරි වෙයිද? :(
  5. M

    අනුරාධපුරේට කෝච්චියක්

    මචන් ඔය සීන් එක තියෙන්නේ 11:50 එකේ ද 8:50 එකේ ද? මම දැක්ක හැටියට 11:50 එක ඉන්ටසිටියක්.
  6. M

    අනුරාධපුරේට කෝච්චියක්

    නෑ මචන්. වැඩකට යන්නේ. බොහොම ස්තුතියි.
  7. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ගොඩක් ස්තුතියි මචන්. උදේ 8:50 කෝච්චිය හරි 11:50 කෝච්චිය හරි අල්ලන්න බලනවා.
  8. M

    අනුරාධපුරේට කෝච්චියක්

    විස්තර දුන්නට ගොඩක් පින් මචන්.
  9. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ගොඩක් ස්තුත්යි මචන් විස්තර වලට. උදෙන්ම කොටුවට ගිහින් ටිකට් ගන්නවා. :yes:
  10. M

    අනුරාධපුරේට කෝච්චියක්

    Thanks machan. Ude pandarinma enna amarui machan. Api kolambata durin inne. :( Umba 11:50 train eka gana dannawada?
  11. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ඔවු මචන්. කෝච්චියක් නැති උනොත් බස් එකේ යන්න ඕනේ.
  12. M

    අනුරාධපුරේට කෝච්චියක්

    ස්තුතියි මචන්. ඒත් railway වෙබ් සයිට් එක වැඩ කරන්නෙ නෑ. ඒකයි මෙතන පෝස්ට් කරේ. :(
  13. M

    අනුරාධපුරේට කෝච්චියක්

    අනුරාධපුරේට කෝච්චියක් කොළඹින් උදේ 9න් විතර පස්සේ අනුරාධපුරේට පිටත් වෙන කෝච්චියක් තියෙනවද කියල දන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද? උදේ 11:50ට ඉන්ටසිටියක් යනව කියල මම අහල තියෙනවා. මේක අනුරාධපුරේට යද්දි කීය වෙනවද? සීට් කලින් බුක් කරන්න ඕනෙද? හවස 4 විතර වෙනකොට අනුරාධපුරේට යන්න තමයි ඕනේ...
  14. M

    ධර්ම_ගැටළුවක්

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්‍රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්‍රයෙන් අපි පුටුවක් හිතේ...
  15. M

    ධර්ම_ගැටළුවක්

    මෙ පොත කියවල බලන්න. ඔය ගැන තව ගොඩක් විස්තර තියෙනවා. http://www.seeingthroughthenet.net/files/sin/books/other/manase_mayawa.pdf තව ගොඩක් හොඳ පොත් සහ බණ මෙ සයිට් එකෙන් ගන්න පුළුවන්. http://www.seeingthroughthenet.net/
  16. M

    ධර්ම_ගැටළුවක්

    මම හිතන්නේ "නිවන ශුන්‍ය ද නැද්ද?" කියල ඇහුවනම් තමයි නිවැරදි. සියළු සංකල්පීය දේවල් (එහෙම නැතිනම් සංස්කාර ) ශුන්‍ය බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීම තමයි නිවන. එතකොට නිවන සංකල්පයක් නෙවෙයි. ඒක නිසා නිවන ශුන්‍ය නැත. එහෙත් ශුන්‍යතාව අවබෝධ කරගැනීමත් නිවන අවබෝධ කරගැනීමත් සමානයි.
  17. M

    රෝහලක_වළියක්

    සුළු සේවකයො, ලොකු සේවකයො කියල එකක් නෑ බන්. උඹත් කොතන හරි කුලියට වැඩ කරන සේවකයෙක් තමයි. එතන නීතියක් දාල තියෙන්නෙ හැමෝගෙම යහපතට. අනික ඔය කට්ටිය සුළු සේවකයො නෙවෙයි, සාත්තු සේවකයෝ.
  18. M

    පොත් උදව්වක් ...

    Order karala dawas keepayakin call ekakuth denna. Ethakota ikmanata ewanawa.
  19. M

    පොත් උදව්වක් ...

    Oka rajaye ekak newei. Baudhdha aayathanayak.
  20. M

    පොත් උදව්වක් ...

    Oya deka bauddha sanskruthika maddyasthanayen ganna puluwan :frown: http://onlinebookshop.buddhistcc.com/index.php

    No contents