ඕක තමයි බුදු හාමුදුරුවොත් කිව්වේ හැම දෙයක්ම අනාත්මයි, ගත යුත්තක්, හරයක් නෑ කියල. නිවන් දකින්නනම් ඔය ඔක්කොම බොරුවක් කියල තේරුම් ගන්න ඕනේ. අපට හරි මනස දියුණු කරපු අයට හරි ඉන්ද්‍රිය වලට ගෝචර වෙන සංකල්ප බොරු තමයි. කාගේවත් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැති, දකින දේවල් පැහැදිලි කරගන්න කියල හිතාගෙන ගොතන...