1. M

    දඩයම් බට්ටා - තහනම් කරන්න කලින් බලන්න..

    මේ මොන මළ ඉලව්වක්ද? මේව හදන එවුන්ව අල්ලල හිරේ දාන්න තියෙන්නේ.
  2. M

    15 දා මහා වර්ජනයක්‌

    දැන් ටික කාලෙකට කලින් පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ගිය වෙලේ මිනිස්සු අවුළුවල මළ මිනී උඩින් බලය ගන්න හදපු කට්ටිය අද සද්ද නෑ. රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුප නැති කරාට කමක් නෑ, උන්ගෙ රනිල්ට අගමැතිකම හම්බ වුනානේ.
  3. M

    පිටරවල් ගැන කතා කරමු

    :lol::lol::lol: සුද්දො කියන්නේ ලෝක කට්ටයො ටිකක්. උන් කරන හොර බොරු වංචා ඔක්කොම හරිම හොඳ වැඩ විදියට පේන්න තමයි කරන්නේ. අපේ ගොන්නුත් ඒවට අහු වෙලා සුද්දට වැඳගෙන ඉන්නවා.
  4. M

    පිටරවල් ගැන කතා කරමු

    අනේ ඇත්තද? ඔය සුදු මහත්තුරු හරිම අවංක බුද්ධිමත් හරිම හොඳ අය නේද? ඒගොල්ලො දාන බෙටිත් හරිම සුවඳද?
  5. M

    NOTHING

    NOTHING
  6. M

    Necrotizing fasciitis

    Mama hithana hatiyata me kenata dan honda wela.
  7. M

    Necrotizing fasciitis

    :(
  8. M

    export help ekak

    උඹ අපනයනය කරන්න හදන්නේ තේ ද? කුඩ ද? බොග ද?
  9. M

    දෙරණ බලපල්ලා !!!!! දැන් බලපල්ලා

    කෝල් කරල බැනපන් මේ වල් හරකට
  10. M

    SL ARMY vs LTTE

  11. M

    sinhala tipitaka pdf version (40 mb)

    බොහොම ස්තුතියි.
  12. M

    ලක්ෂ 120

    ජීවිතේ රැකගැනීම වෙනුවෙන් දවසකට 25,000ක් ගානෙ ගෙවල පුද්ගලික රෝහල් වල නැවතිලා බෙහෙත් ගන්න පුළුවන් අය කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? අන්න ඒ ගානම ඉන්නවා.
  13. M

    මෙහෙමත් ගහනවාද බන්

    මේක මහින්දගෙ කාලෙ උනානම් මේකෙ ඉන්න "උගත් බුද්ධිමත්" එවුන් සති ගානක් හොටු පෙරාගෙන අඬයි.
  14. M

    බංකරේ ..ජරමරේ ..

    එතකොට අර ඇමරිකන් හමුදා කාරයො ඉරාකෙයි ඇෆ්ඝනිස්ථානෙයි ඉන්නේ AC කරපු, පුටු, මේස, TV දාපු බන්කර් වලද? එහෙම නැතිනම් දැන් ඔබාමා ඉන්නේ වයිට් හවුස් එක ලඟ හදපු පොල් අතු පැලකද?
  15. M

    ෴… ෂර්ලොක් එනවලු …෴

    ගොන් කතාව රස කර කර බලන එකෙක්ට රිදිලා :lol:.

    No contents