මම ලගදි බලපු ෆිල්ම් එකක් මට හොයාගන්න ඔනෙ. මෙකෙ වෙන්නෙ AI වලින් මිනිස්සුන්ට විරුද්දව කරන යුද්ධයක්. ෆිල්ම් එක පටන් ගන්නෙ ක්රිස්මස් දවසෙ, ගෙවල් වල වැඩ කරන්න රොබොලා ඉන්නව. මුන් එක පාරම ඔක්කොම මිනිස්සු මරන්න පටන් ගන්නව. මේ කතාවෙ නම මට මතක නෑ දැන්
පරන එකක් නෙවෙයි. ඉතුරු වෙන මිනිස්සු මුන්ට ගහන්න බැරි...