හෙල යක්ක පුතුනි! චෙක් ඉන් බැගේජ් එකේ පුට් සයිකලයක් අරන් ආවොත් ලංකාවෙදි ටැක්ස් ගහනවද ? පුද්ගලිකව පදින පුටාර් එක, අලුත් එකක් නෙවෙයි. මේ ගැන දන්න උන් ඉන්නවද ? කරල තියන අය ඉන්නවද ?