1. SSonic9999

    Tax අඩු උනා ....!

    මගේ වයස අවුරුදු 43. මම Software Engneer කෙනෙක් නිදහස් අධ්‍යාපනයෙන් බිහි උන . wife private company එකක වැඩ . මගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් පෞද්ගලික පාසල් වලට යනවා. මගේ මාසික වැටුප රු. ලක්ෂ 3.5 . බිරිඳගේ වැටුප රු. 2 ලක්ෂ පමණ. අපි පොඩි Alto එකක් භාවිතා කරනවා. මගේ තාත්තා එක තැන් වෙලා . ඔහුගේ...
  2. SSonic9999

    LinkedIn Block wela..!

    මොකක් හරි හුට්ටප්පරයකින් මගෙ LinkedIn එක block වෙලා. මෙහෙම උන කෙනෙක් ඉන්නවද? මම ගොඩ දාගන්නේ කොහොමද ?
  3. SSonic9999

    Light bill එකේ calculation එකට උදව්වක්..!

    මම ලඟදි මගේ රෙන්ට් එකට දීපු කඩේකට වෙනම Voltage usage එක මනින්න meter එකක් සෙට් කළා මේකට current line එකක් වෙනම ඇදල නැහැ . meter එකේ කලින් මාසෙට unit 189ක් පෙන්නනවා. මම කොහොමද මේකේ calculation එක කරලා Shop එකේ light bill එක වෙනම කියන්නේ ? දන්න කෙනෙක් help කරන්න විස්තර ඇතිව .. CEB site එකේ...
  4. SSonic9999

    Image walata watermark

    Images set එකකට එක පාර watermark දාන්න desktop App එකක් කියන්න safe download ලින්ක් එකක් එක්කම . Thank you ------ Post added on 1712726232 bump ------ Post added on 1712726447
  5. SSonic9999

    NPP කතාව ඇහුවම පුදුම හිතුනා

    මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ. ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා. මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial...
  6. SSonic9999

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු..නැත්නම් මේකට අහුවෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. මේකට scam කියල දාන comments ඔක්කොම මෙයාල අයින් කරනවා..
  7. SSonic9999

    Jeep එකක් ගන්න...!

    මම සැහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නවා jeep එකක් ගන්න. පරණ එකක් නෙවේ. ටිකක් හරි අලුත් එකක් ලංකාවට ගැලපෙන හොඳ options මොනවද.. SantaFe , Rexton , Sorento , Toyota , Vezal , Montero Sport 40-60 වගේ budget එකක්. 7 seater නම් ගොඩක් හොඳයි jeep තියන අයත් මෙතන අදහස් දාන්න
  8. SSonic9999

    ගෝඨා හිරේ යයිද ?

    ගෝඨා හිරේ යයිද ? ගෝඨාගේ නඩුව දිගටම අහල මට හිතෙනවා මුන් ඔක්කොම එකතු වෙලා පොරව හිරේ යවයි කියලා. මොකද අනිවා my3 ගෙ idea එකක් තියනවා ආයෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්න.. බැරි වෙලාවත් එහෙම උනොත් සිංහල මිනිස්සුන්ට ලංකාවක් කියල එකක් නැති වෙනවා අනිවා.
  9. SSonic9999

    වෙන විකල්ප නෑ...!

    එකම විකල්පය ගෝඨා පමණි ...!
  10. SSonic9999

    2020 අපේ එකම සිහිනය....!

    2020 අපේ එකම සිහිනය....!
  11. SSonic9999

    මුස්ලිම් කඩ වලට යන්න...

    මුස්ලිම් කඩ වලට යන්න... මම මෙහෙම topic එක දැම්මේ හැමෝටම බලන්න ඕනේ නිසා. මුස්ලිම් කඩ වර්ජනය කරන්න කිව්වම සමහර අය කියනවා ඒක කරලා වැඩක් නෑ කියලා. අපිට ඕක නගරබදව කරන්න පුළුවන්. හිතන්න අපේ Town එකේ මුස්ලිම් කඩ ගොඩක් තියනවා කියල. අපි හැමෝම ගමේ අය එකතු වෙලා ඒව වර්ජනය කරමු. ඔය කඩ ආශිතව තමයි එයාලගේ...
  12. SSonic9999

    මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ..

    මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ..- ජවිපෙ නායක රටට මේ අවස්තාවේදී ඉක්මන් මැතිවරණයක් අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ...
  13. SSonic9999

    සංවේගයෙන් ලියමි

    සංවේගයෙන් ලියමි එදා මෙදා තුර මේ රටේ පහල වූ දේශපාලනික නායකයින් අතර නින්දිතම,පාහරම, නායකයෙක් වේ නම් ඒ මොහුය .මොහුට නායකයා යන වචනයද සුදුසු නැත .සෑම දේශපාලකයෙක්ම බල ලොබියෙකි .නමුත් මොහු එකී බල ලොබිත්වය ඉක්මවා ගිය බල ප්‍රේතයකි .යු එන් පි පක්ෂය තුල සිටිමින් කලින් කල රටට‍ යහපත මෙන්ම අයහපතද සිදු කල...
  14. SSonic9999

    තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ ව&#353

    තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ ව&#353 > ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත...
  15. SSonic9999

    paypal සල්ලි ගන්න පුලුවන්ද දැන් ?

    paypal සල්ලි ගන්න පුලුවන්ද දැන් ? paypal එකේ withdraw option එක නැතිව ගිහින් නෙ. සල්ලි ගන්න බෑනේ bank එකට. Malasiyan account එක
  16. SSonic9999

    Health article ලියන්න පුළුවන් අය..!

    Health article ලියන්න පුළුවන් අය..! කෙටියෙන් health related articles ලියන්න පුළුවන් අය ඉන්නවද ? නෙට් එකෙන් බලන් හරි. මම topics ටික දෙනවා. එක topic එකකට වචන 150/200 වගේ . point wise ලිව්ව නම් ඇති .

    No contents