මයිත්‍රීපාල සිරිසේන වෙත.....!
මයිත්‍රීපාල සිරිසේන වෙත, පොළොන්නරුවේ තම නිවසේ හිටං ඔබගේ බිරිඳ කෙසෙල් කොළයේ ඔතාදෙන බත්මුල බුදිමින් රජය පාලනය කරන අපූරුව අපි බලා සිටියේ සානුකම්පිතව ය..,
පොළොන්නරුවේ තම නිවසේ සිට උඩින් යන හෙලිකොප්ටර් දිහා බලමින් තම වැඩ කටයුතුවලට කොළඹ ට බස් රියෙන් පැමිණෙන ඔබ...