~මරණයට දින දීලා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ithaamath sanwedi nirmanayak...
me vidiye siddi kothekuth wenawa edda...
Jeevithe kiyanne oka thamai.. Dukama Vitharai.Meke kelawara dakinna thawa kochchara kal rasthiyaadu gahanna weida....

Bohoma sthuthee aiya Nirmanayata...

Bohoma sthuthi deelaka malliyo...oya kawadath math ekka hitiya malliyek
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    looks to me like an intended pun towards society that relies on money...its so commercialized that ppl tend to value human lives on that. it is a pathetic state of course. the way the society and thinking of ppl have been based upon the wealth factor is actually ruining the emotion side of minds. we are not like machines, machines that breathe, but they even dont realize that they do.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    godaaak lassanai ayyie..... oyage me adahasa..... mekai yatharthaya,,,,


    nangi godak dakshatha walin hebi kenek.

    nangige nirmana gamanedi oba visin anith ayage nirmana sandahaa dakwana salakilla ha unanduwa gana magen mal mitak obata....

    bohoma sthuthi nangiyo.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නොදැන මරණය අපිව හොයාගෙන එන එක පොදු දෙයක් උනත්....මේ කාලය තුලදි මරණය අපි ලගට එනවා කියලා දැන දැන ජීවත් වෙන එක කොයි වගේද කියල දන්නේ ඒ අද්දැකීම ලබපු කෙනෙක් විතරමයි. ඒ හැගීම හරිම බයානකයි.
    හරිම ගුප්තයි.....කටුකයි....
    හ්ම්ම්ම්ම්

    ඒ වගේ හැගීමක් කාටවත් ඇති වෙන්න එපා:(

    හිතට තදින්ම දැනුන නිර්මාණයක් කිව්වොත් හරියටම හරි.....

    me wage duk vindina charitha thawa kochchara nam ape jana samajaya thula aththda...

    kenek surawata, mathata, sithuwili ha induran santharpanayata dahas gananin monaru visi karana samajayaka nikamatawath hari as konakin wath me maranayama balasitinnawun desa anukampawen balanna puluwan kamak ohunta thiyenawanam...

    puthala keedenekuta ammalage jeevitha keeyak nam raka denna puluwanweida... ammala keedenekuta puthalage jeevitha keeyak nam raka denna puluwan weida??

    hudee janathawage pahan sanwegaya pinisama ma liyu meya melesa agaya kireema gana nangita bohomathma sthuthi.......
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මුදල් කියන දේ මනුස්සයෙක්ගේ ජීවිතේ හසුරවනවා කිවුවොත්..? මේ නිර්මානය අනුව පුද්ගලයෙක් ජීවත් විය යුතු කාලය පවා... :rolleyes: Lassana nirmaanayak.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුදල් කියන දේ මනුස්සයෙක්ගේ ජීවිතේ හසුරවනවා කිවුවොත්..? මේ නිර්මානය අනුව පුද්ගලයෙක් ජීවත් විය යුතු කාලය පවා... :rolleyes: Lassana nirmaanayak.

    අද සමාජයේ මොනවද නොවිකිනෙන්නේ...ජීවිතය පටන් ගත්ත දවසෙ ඉඳලා මේ මොහොත වෙන තුරුත් අපි විකිනෙනවා හා විකිනෙමින් පවතිනවා...

    සදාකාලික නොවු ලෝකෙක..සදාකාලික විකිනීමක්

    බොහොම ස්තුතියි සහෝදරයා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ape ammatat dengu hadila sahenna amaru una..mamat dannawa athi wena duka.......deviyane ammata kalin mawa marenna one...without her their is no life


    අම්මා කෙරෙහි ඔබේ පපු කුහරයේ පැසවනා එවන් උතුම් සෙනෙහසට මගේ ආචාරය.. අම්මට ඉක්මන් සුවය මම ප්‍රාර්තනා කරනවා...

    මට මතක් වෙන්නෙ අදට අවුරුදු 20කට ඉහතදී මරාදැමු ප්‍රේමකීර්ති ද අල්විස් කියන ගීත රචකයා විසින් ලියන ලද වික්ටර් රත්නායකයන් ගයන ලද "ආදරයේ උල්පත වු අම්මා"...කියන ගීතය....

    නංගිට බොහොම ස්තුතියි...
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    Harima Sanwedi Sithuwillak Ayye.
    Ayya Liyala Thiyenawa Lassani.Habai Adahasa
    Harima Dukbari.
    Me wage Dewal Ape Rate Ananthai Apramanai ne Ayye
    Eth Mata Hithena Widiyata Apita Kochchara Dukak unath Api Piliganna ona Yatharthaya Meka Thamai
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    හිතට දැනෙන සංවේදි නිර්මාණයක්...:(
    අද සමාජයේ නියම තත්වය ගොඩක් වෙලාවට ඕක තමා...:(:(
    ස්තුතියි...