වාහන වල අතීතය හොයන අය
මට පොඩි කාලෙම ඉදලා ආසාවක් තියෙනවා වාහනයක් දැක්කම ඒකේ විස්තර, අතීතය හොයන්න වගේ. පරණ වාහනයක් දැක්කොත් ඒකේ මුල්ම අයිතිකාරයා කොහේ කෙනෙක්ද ගත්ත දවස් වල ෆොටෝ හොයන්න . ඊට පස්ආසේ කොයි පලාත්වල තිබුනද බලන්න වගේ දේවල්. ටික කාලේකට කලින් හැප්පුන වාහන හදලද, දැන් කොහොම තියෙනවද බලන්න වගේ...