කොල්ලෙක් තමන්ගේ ආදරේ කෙල්ලට කියන විදිහ තමයි සින්දුවේ තියෙන්නේ මචං..
උපමා ගොඩක් තමයි යොදාගෙන තියෙන්නේ..
අහසේ තරු පාරවල් දිගේ කුරුල්ලෙක් වගේ පියඔන්න ආසයි..
කොල්ලට කවදාවත් නොදැනුනු හැගීමක් ඒ කෙල්ලගේ ආදරය නිසා හිතට දැනිලා..:love:
ඒක තමයි එයා හදගී පොතේ සත්සර නැගේ කියලා කියන්නේ..ඒ කියන්නේ කොල්ලගේ...