ව්‍යාපාරික උදවුවක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොකුණුවිට හරියේ....නමුත් ඉංගිරිය පැත්තට වෙන්න වාසි වැඩි වගේද?:confused::confused:
    පොකුනුවිට හරියෙ අවුලක් නෑ බන්.. හැබයි ඒ පැත්තට යන්න යන්න කොලබ පැත්තනේ ඒකයි...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar455979_2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ටයර් වැඩේ හොදයි..... හැබැයි සේවකයෝ තමා වාත කේස්..... අපේ ශොප් එක එහා පැත්තෙත් ටයර් කඩයක් තියෙනවා...... සතියෙන් සතිය එක එක එවුන් තමා වැඩ.....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලේලන්ඩ් බස් දෙකක්වත් අවම ටයර් සර්විස් වලට ඇතුලට ගන්න පුළුවන් තැනක වැඩේ පටන් ගන්න. කොතන උනත් ටයර් 4 දානකොට වෙනත් කඩ වලට වඩා අවම 3000ක් වත් අඩුනම් බිස්නස් එක හදාගන්න බැරිවෙන එකක් නැහැ.

    දුරින් සේවකයෝ ගෙනල්ල වෙනම ගෙයක් කුලියට අරගෙන ක්වාටස් එකක් වගේ හදල නොමිලේ නවාතැන් දීල ETF / EPF ගෙවල යුනිෆෝර්ම් අන්දලා වැඩේ කරොත් සේවකයෝ තියාගන්න බැරි නැහැ. අද එකයි හෙට එකයි වැඩ කරන්න ගත්තොත් ව්‍යාපාරය කරගෙන යන්න අමාරුයි.

    කොයික කරත් හොඳට හිතල බලන්න කරන්න කලින්. ඔය වැඩේට ස්ථානයට වියදම් කරන මුදලට අමතරව ටයර් වලට ලක්ස 25 ක් වත් අවම ආයෝජනය කරන්න වෙයි.

    සියල්ල සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා..
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    mama nam business eka gana danne na machan. mama nam tyre case welata yaddi me gana hithanawa.

    1 - Parking pahasuwa
    2 - Waiting time
    3 - Use of new tools (hama ekatama aduwai mitiyai nathuwa)
    4 - Friendliness of employees
    5 - If good you prepare waiting room for customers (try to serve a Nescafe/Drink for tire buyers)
    6 - Price (Wadiya balanne na hamathanama eka range eka hinda)

    Most Important - Have fix prices always, Display price list in-front of shop, Don't cheet for customer by overcharging or giving fake reasons
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    1.ටයර් ප්‍රධාන බෙදාහැරිනන්ගේ contact details:නොදනී
    2.මේ හා සම්බන්ද යන්ත්‍රෝපකරණ අඩු මිලට ලබාගන්නා ස්ථානයන්:ටයර් හවුස් ගලවපුවා ඕන තරම් තියෙනව දැන් විකුනන්න, බලලා හොද එකක් ගත්තෑකි
    3.ලාභය කොහොමද?: නොදනී
    4. ලංකාවේ මේ දිනවල විකුණන පුළුවන් ටයර් වර්ග : චීන ,තායිවාන්, ඉන්දියන් තමා.. ජපන් එවනම් යනවා අඩු ඇති
    5.ටයර් වල වර්ග අනුපාතයන් ( විකිනෙන ) :
    නොදනී
    6.මිට සමගාමිව කළහැකි අතුරු වියපරයන් : ටයර් රිබිල්ඩින්
    7. සේවකයන් සදහා කොපමණ වැටුපක් ගෙවිය යුතුද?:
    නොදනී
    8.මේ ව්‍යාපාරයේ ඇතිවිය හැකි ගැටළු තත්වයන් : සේවක ප්‍රශ්නය,ණයට දෙන්න වෙන එක
    9. මෙම ව්‍යාපාරයේ තිබෙන රිසක් එක
    :ණයට දීලා පොල්ල වැටීම