මචන්ලා මේ වගේ එකක් කෝඩ් කරන්නේ කොහොමද?
වෙබ් සයිට් එකක ටයිමර් එකක් තියනවා කියලා හිතමු ..මට ඕන විනාඩියක් ගියාම ,,1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..ආයෙත් විනාඩියක් ගියාම තවත් 1 ක් ඩේටාබේස් එකට ඇඩ් වෙන්න ඕන..එතකොට ඩේටාබේස් එකේ තියන ඩේටා එක අප්ඩේට් වෙන්න ඕන 1+1 = 2 ..දිගටම මේක ඔටෝ වෙන්න ඕනේ..මේ වගේ...