1. asiriwasthu

    සම්පත් බැංකුවේ මිතුරකුගෙන් උදව්වක්

    සම්පත් බැංකුවේ මිතුරකුගෙන් උදව්වක් සම්පත් බැංකුවේ විස්තරයක් අනේ මේකේ ඉන්න එළකිරි සාමාජිකයෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පිං අතේ වැඩක් ...... බම්ප් එකකින් හෝ සහයක් දක්වන්න
  2. asiriwasthu

    Munta gemak denna widiyak......!

    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න අනිවාර්යෙන් ගෙවන්න වෙනවා
  3. asiriwasthu

    Need To Buy An Insurance For Car

    අලුතින් මිලදීගත් කාර් එකක් සඳහා රක්ෂණයක් ලබාගැනීමට අවශ්‍යයි මේ සඳහා සම්බන්ධතා ඇති එළකිරි සාමාජික ඔබට අවස්තාව පවතී
  4. asiriwasthu

    Insuarance Help

    අලුතින් මිලදී ගත් කාර් එකක් සඳහා රක්ෂණයක් අවශ්යයි මේ සම්බන්ධයෙන් සම්බන්ධතා ඇති එළකිරි සාමාජිකයෙකුට අවස්තාව ලබා දිය හැක pm මගින් විමසන්න
  5. asiriwasthu

    මා අවසන් වරට කරනු ලැබූ විචාරය...!!!

    හොද මිනිසුන් විරලව කිරිය දිනෙන් දින නරාවලක් ලෙසින් පෙනුන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් ....... අනේ මන්දා නුදුටු මිතුරාණනි යලි එන්න මම ආසිරි වාස්තු බත්තරමුල්ල
  6. asiriwasthu

    අපෙන් වෙන්ව ගිය සොදුරු මිනිසා "සසා"

    හොද මිනිසුන් හිමින් යන නිසාම කිරියට ගොඩවුනේ අහම්බෙන් එත් මේ පුවත ඇත්තටම සසල කළා නිවන් පතන්න බෑ ඒ තරම් ඔහු සමාජයට අවශ්‍ය චරිතයක් ....... අනේ මන්දා නුදුටු මිතුරාණනි යලි එන්න මම ආසිරි වාස්තු බත්තරමුල්ල
  7. asiriwasthu

    Nissan Cefiro

    කතාවට කියනවා සේෆිරෝ එක ෂෙඩ් එකේ නවත්තලා ස්ටාට් කරලා තෙල් ගැහුවත් ටැංකිය පුරවන්න බැහැ කියල ඒ තරම් හොදයි තෙල් වැඩකිරිල්ල ( උපරිම 7 කරාවි ) හැබැයි මලේ කාර් එකක් සේෆිරෝ /ටිආනා /ස්කයි ලයින් පැදපු උන් ටොයෝට වල නග්ගනවා බොරු
  8. asiriwasthu

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

    නියගලා අලයක් පොල් තෙල් වලින් උරච්චි කර ඔලුවේ ගාන්න ගාලා පැයක් විතර අවුව තපින්න අවුව තැපල පය බාගයකට පසු සබන් / ෂැම්පු නොගා නාන්න සතියට දින 3ක් නොකඩවා කරන්න
  9. asiriwasthu

    මහින්ද_හොරා කිව්ව අය අද කියන කථාව

    ඕවට රැවටෙන්න එපා ඔය රවී ක්‍රිෂාන් ජයවර්ධන කියන්නේ හිටපු ඇමති දුමින්ද දිසානායකගේ ලේකම් කෙනෙකු සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අද්‍යක්ෂ විදියට හිටපු නීලකාස හොරෙක් ( බොහොම වගකීමෙන් කියන්නේ ) ඕකා රටට කරපු විනාශ( පොහොර / බීජ /කෘෂි රසායනික පැත්තෙන් )යුද්දයෙන් LTTE එක කරා තරම් මු දැන් අනාත වෙලා ඉන්නේ...
  10. asiriwasthu

    වාස්තු විද්‍යාව විශ්වාස කරනවද

    pm මගින් විමසන්න
  11. asiriwasthu

    මුස්ලිම් හැර අනෙකුත් අයට අවස්තාව ඇත

    මුස්ලිම් හැර අනෙකුත් අයට අවස්තාව ඇත අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂඑළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න (මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට) කරුණාකර බම්ප් කර සහය දක්වන්න
  12. asiriwasthu

    වයරින් සඳහා මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට අව&#3523

    වයරින් සඳහා මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට අව&#3523 අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂ සිංහල එළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න (මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට) කරුණාකර බම්ප් කර සහය දක්වන්න
  13. asiriwasthu

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂ එළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න
  14. asiriwasthu

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි අප විසින් ඉදිකරන නිවාස වල වයරින් කිරීම සඳහා දක්ෂ එළකිරි සාමාජික මිතුරන් සිටීනම් අවස්තාව සලසා දියහැක ( කොට්ටාව පිළියන්දල අවට) දුරකථන අංකය /ඔබගේ විස්තර PM මගින් එවන්න
  15. asiriwasthu

    බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක්

    බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක් පිළියන්දල අවට තනි මහල් නිවසක් පොටි ඇද පේන්ට් කිරීම සඳහා දක්ෂ එළකිරි සාමාජිකයකු වේ නම් අවස්තාව ලබාදිය හැක පරග අඩියක් සඳහා සාධාරණ අයකිරීම් සහිත අයකු එම මුදල සමගින් PM කරන්න

    No contents