උළුවහු
උළුවහු සඳහා අවශ්‍ය වෙන්නේ 3" x 4" ප්‍රමාණයේ ලී
සාමාන්‍යයෙන් කඳක් කුට්ටි කිරීමේදී ගස පවතින ආකාරය (ගසේ නැමී / ඇද ) සැලකිල්ලට අරගෙනයි ඔය වැඩේ කරන්නේ .පස් රියන් ,හය රියන් ,හත් රියන් පස් රියන්බාග ආදී විශේෂ මිනුම් ක්‍රමයක් මෙහිදී අනුගමනය කරන අතර එය ඉදිරි කටයුතු වලදී ලී අපතේ යාමත්...