වාහනයක් අවුරුද්දක් විතර නවත්තල තියන්න

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
වාහනයක් අවුරුද්දක් විතර නවත්තල තියන්න

වාහනයක් අවුරුද්දක් විතර පාවිච්චි නොකර නවත්තල තියන්න කලින් මොනාද කරන්න ඕනෑ ???
දන්නා aya help එකක් දෙන්න
අනිත් aya bump එකක් දාගෙන යන්න
Wagon r ekak

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    වාහනයක් අවුරුද්දක් විතර පාවිච්චි නොකර නවත්තල තියන්න කලින් මොනාද කරන්න ඕනෑ ???
    දන්නා aya help එකක් දෙන්න
    අනිත් aya bump එකක් දාගෙන යන්න
    Wagon r ekak

    '
    '
    '
    '
    '
    'රෝස මල් පැලයක් , මල් බාල්දියක් . වතුර
    '
    '
    '
    'උදැල්ලක් , අලවන්ගුවක් , සවලක් සහ වීල් බැරෝවක් සපයාගන්න
    '

    '
    '
    '
    '

    අවුරුද්දකට පස්සේ වාහනය දාන්න පුළුවන් ප්‍රමාණයට වලක් සකස් කරලා තියන්න

    අවුරුද්දකට පසුව පැමිණ එම වලට වාහනය දමා වසා දමන්න දැන් රෝසමල් පලය එම වල්මත සිටුවා මල් බාල්දියෙන් වතුර යොදා සතුටින් සිනාසෙන්න
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    කාට හරි කියල යන්න සතියකට පාරක් පැය බාගයක්වත් වාහනේ start කරලාවත් තියන්න කියල. හොදට oil අල්ලලා service එකක් කරලා තියන්න. පාවිච්චි නොකර ඉදියම සෑහෙන්න case. මීයෝ රිංගන්නේ නැති වෙන්න මොනවා හරි කරන්න. synthetic oil නම් දාල තියෙන්නේ අලුතෙන් oil මාරු කරලා තියන්න. battery case එනවා, තව ගොඩක් දේවල් තියෙනවා type කරන්න කම්මැලි. විකුණලා දාල පස්සේ එකක් ගන්න.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    තියා ගන්න පුලුවන් ඇමරෝන් වගේ සර්විස් නොකරණ අලුත් බැට්රියක් නම් දාලා තියෙන්නෙ සති 2කට සැරයක ස්ටාර්ට් කලාම ඇති. ඒත් ස්ටාර්ට් කරන එකාට කියන්න ඉස්සරහට පස්සට ගන්න කියලා නැත්තම් ටයර් අවුල් යනවා.
     
    Ok machan