මත්පැන් හා සතුට

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මත්පැන් වලින් ගන්න සැනසුම සතුට රිලැක්ස් එක චිල් එක වෙන කිසි දේකින් ගන්ඩ බෑ. ලංකාව වගේ කාලකන්නි රටවල් මිනිහෙකුට විනෝද වෙන්ඩ දෙන්නේ නෑ

    අප්
    ------ Post added on Oct 6, 2023 at 3:46 PM
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    පොන්ස් මත්පැන් කියලා තියනවා දැක්කේ නැද්ද
    හෙරොයින් මත්ද්ර්වය
    කීය පන්තියට වෙනකන් ඉගෙන ගෙන තියනවද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    ඕකෙ සීන් එක මචං
    දැං අපි බොන්න යන්නෙ කියල හිතනකොට තමා ආතල්. බිව්වට පස්සෙ ආතල් නෑ
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕකෙ සීන් එක මචං
    දැං අපි බොන්න යන්නෙ කියල හිතනකොට තමා ආතල්. බිව්වට පස්සෙ ආතල් නෑ
    ඩෝපැමින් අඩු නිසා බන් එහෙම වෙන්නේ. ඇබ්බැහි වුනා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ඩෝපැමින් අඩු වෙලා කියන එක. පලවෙනි වතාවට ගත්ත වගේ නෙමෙයි. අධික ලෙස වැඩිවෙන ඩෝපැමින් පාලනය කරගන්න ඕන නිසා ඇග එකට හැඩ ගැහෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    බොන්ඩ බැරි පොන්නයින්ගේ ලොරි ටෝක්

    බඩුවක් ගැහුවත් එක්සයිස් කලත් අව්වේ ගියත් ඩොපමින් එනවා පොන්ස්
    ------ Post added on Oct 6, 2023 at 4:42 PM
     
    • Haha
    Reactions: garfieldzz

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    හිටපු ගමන් මොළේ නහරයක් පිපිරුණාම හම්බෙන ආතල් එක ඊට වඩා සුපිරි..
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හිටපු ගමන් මොළේ නහරයක් පිපිරුණාම හම්බෙන ආතල් එක ඊට වඩා සුපිරි..
    කන්නේ බොන්නේ නැතු ව ඉදලා එක පාරටම පිලිකාවක් ආවම එන සතුට ඊටත් වඩා කුපිරි
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොඩි උන්ටත් නටල කරල සතුටෙන් ඉන්න කියාදෙන්න ඕනෙ. එතකොට ඕව ඕනෙ නැහැ.



    Code:
    https://web.facebook.com/watch?v=331391129294829



    Code:
    https://web.facebook.com/sudunona.lk/videos/869101628169030



    Code:
    https://web.facebook.com/watch/?v=845644220269531
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    black label
    ගහල දුක් වෙනවා
    කසිප්පු ගහන එකා ආතල් එක ගන්නවා

    ඕක තමයි බන් ඇත්ත

    - Loard Buddha
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බොන්ඩ බැරි පොන්නයින්ගේ ලොරි ටෝක්

    බඩුවක් ගැහුවත් එක්සයිස් කලත් අව්වේ ගියත් ඩොපමින් එනවා පොන්ස්
    ------ Post added on Oct 6, 2023 at 4:42 PM
    :lol: බොන්න බැරි එවුන් වෙනයි. බිවුවම වෙන්නෙ මොකක්ද කියල දැනගෙන නොබොන එවුන් වෙනයි.:P
     
    Last edited: