1. S

    සුනාමියෙන්_පො

    පුතාත් එළකිරියට ඇවිල්ල මේ ත්‍රෙඩ් එක දැකල ඒක දිගේ ගිහින් එයාගේ තාත්තා දාපු සදා අමරණීය ත්‍රෙඩ් එක දැක්කම කෝමද ඒක??? :ROFLMAO: :ROFLMAO:
  2. S

    සුනාමියෙන්_පො

    කැම්පස් යන කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්..:shocked::shocked: එතකොට ඒ දරුවා ගියේ නැද්ද අර දන්සලට ??? :P
  3. S

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    ඔය කියන විදියට බල නහරේ කැපුනම ඉක්මනින් මැරෙන්නේ නැත්නම් ඉස්පිරිතාලේ ගෙනිච්චත් මේ මනුස්සය මරුනේ කොහොමද ?? :confused:
  4. S

    Gems business

    කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ?? මැණික්ආසාව ආවද ? / තිබ්බ එකත් ගියාද ?? :confused: මේවට උත්තර දෙන්න දිවැස් තියන්නේ ඕන. එතරම්ම පැහැදිලි ප්‍රශ්න. :ROFLMAO:
  5. S

    ලංකාවේ Facebook තහනම් කරවන්න යන්නේ මුන්

    හැම එකාම තමාට පුළුවන් විදියට කෝස් කරලා අනිත් එවුන්ට සල්ලි හොයන හැටි උගන්වනවා. FB කෝස් / AI කෝස් / මැණික් කෝස්/ කුකරි කෝස් / වගා කෝස්... උබලත් මොනවා හරි කෝස් එකක් උගන්වලා ගානක් හොයාගනිල්ල. :ROFLMAO:
  6. S

    ඇඳුම් හෙන පරණ පාටක් වෙන්නෙ ඇයි?

    අඩු කොලිටි ඇඳුම් හා රෙදි සෝදන කුඩු නිසා වෙන්නේ. පිටරටක branded ඇඳුමක් අරන් වෙනස බලන්න. ලංකාවේ තියන බහුජාතික සමාගමක සුවඳ සබන් කැටයක් මම UK වලින් ගත්ත. (සමාගම හිතාගන්න පුළුවන් නෙ) ඒකෙයි උන්ගේ ලංකාවේ සබන් කැටෙයි ලොකු වෙනසක් තියනව. කොටින්ම TFM අගයේ ඉදන්ම ලොකු වෙනසක් තියනව. ලෝකේ අඩු කොලිටි...
  7. S

    දන්සැල්_ආතල්එක

    අවුරුද්දට කොහා එනවා වගේ දන්සල් කාලෙට මේ ත්‍රෙඩ් එක එනවා. :ROFLMAO:
  8. S

    Gadget Girl ඔක්කොම පුච්ච්යි. සීන් එකෙන් අයින් වෙන්න වගේ යන්නේ.

    එකෙක්ගෑණියි, පොඩි එකයි අරන් ගිහින් ගෑණි ෆෝකස් කරලා වීඩියෝ දාල හම්බ කරනවා. තව කෙල්ලෙක් තනියම කැලේ ට්‍රැවල් කරනවා කියල සෙට් එකක් එක්ක ගිහින් ඒකි විතරක් කැමරාවට අරන් අන්දවනවා. මේකත් ඒවගේම සීන් එකක් වෙන්න ඇති. හරක් ඉන්න තැන තණකොළ බිස්නස් එක නැගල යනවා කියල ඔය ගෑනු හැම එකාම හොදට දන්නවා. :ROFLMAO:
  9. S

    පියාඹන හරක් දැකලා තියද?

    මචන් හරක් කියල ටයිටල් එක දාල තිබුනට කකුල් හතරේ හරක් එකෙක් විතරනේ ඉන්නේ ?? අනිත් එකා කකුල් 2 එකාද ?? උබ international audience ටාගට් කරලා ඕවා දාපන්. උබට ජාත්‍යන්තරේට යන්න පුළුවන් වේවි. :rofl:
  10. S

    හුත්තෝ මන් සුපිරි පුත්සයිකල් එකක් ගෙනාවා කාබන් ෆයිබර් හයිබ්රිඩ් එකක්. 30යි උනේ කඩේ උන් කියන්නෙ ඇල්මිනියම් කියලා මේක සුළැඟිල්ලෙන් උස්සන්න පුළුවන්

    මරදානෙන් බලනවා නම් මරදාන පොලිසිය ඉස්සරහ තියනවා බයිසිකල් & බයිසිකල් මොඩිෆයි කෑලි කඩ 2, 3 ක්. පිටකොටුවේ බලනවා නම් Dam Street එකේ බලන්න. එකේ කඩ ගණනාවක් තියනවා. පිටකොටුවේ ලොකේෂන් නෑ, පිටකොටුවේ සින්දුවක් නම් තියනව. ඔන්න ඒක.. :cool:
  11. S

    හුත්තෝ මන් සුපිරි පුත්සයිකල් එකක් ගෙනාවා කාබන් ෆයිබර් හයිබ්රිඩ් එකක්. 30යි උනේ කඩේ උන් කියන්නෙ ඇල්මිනියම් කියලා මේක සුළැඟිල්ලෙන් උස්සන්න පුළුවන්

    උබලගේ පැත්තේ කඩ ගැන නම් දන්නේ නෑ බන්. පිටකොටුවේ නම් තියනව කඩ සෙට් එකක්ම. හයිවේ බස් එකේ ඇවිත් බලපන් මචන්.
  12. S

    බේකරි බිස්නස්

    අලගුඩුවෝ බන් නැද්ද මචන් ?? මේකේ ඉන්නවා ඒවාට ආස කෙනෙක්. :lol:
  13. S

    අද BOC එකට ගියා

    ඔකුන්ගේ මොන මගුල ආවත් වැඩක් නෑ. මම ලඟදි දවසක බ්‍රාන්ච් එකේ තිබුන CDM එකේ වෙන කෙනෙක්ට සල්ලි වගයක් දැම්ම 4 PM වලට. සල්ලි දාපු ගමන් මැෂින් එක ඔෆ් වෙලා ගිහිල්ල ආයේ මුල් ස්ක්‍රීන් එකට ආව. මම බ්‍රාන්ච් එකේ උන්ට දොරට තට්ටු කරලා කතා කරා. එකෙක් ආවේ නෑ (3 PM පහුවෙලා නිසා වෙන්න ඇති. නමුත් සිකුරුට්ට එවල හරි...
  14. S

    සුද්දොන්ට අලි ගහන් නැද්ද ?

    ලංකාවේ එකෙක් දුන්නොත් කෙසෙල් ලෙල්ලක්, කොමඩු ලෙල්ලක්, කන්න බැරි දිවුල් ගැටයක්නෙ බන්. සුද්ද ඇවිල්ල කෙසෙල් ඇවරියක්, කොමඩු ගෙඩියක් වගේ දෙනවනේ, දෙන්න දෙයක් තිබුනේ නැත්නම් ආයේ කඩේට ගිහින් හරි මොනවා හරි කන්න දෙයක් දෙන නිසා අලියා දන්නවා සලකන්න ඕන විදිය. ඉතින් උ කෙසෙල් ලෙල්ල දෙන එකාට ඒ විදියටත් ඇවරිය දෙන...

    No contents