1. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    පානදුරේ ඉදන් වටපිටාවට වහිනවද බලනවා බන්. වහින්නේ නැත්නම් ත්‍රිවිල් එකකට කෝල් කරලා උගේ ඕන ගමන යනවා. ආ සොරි. යනවා නෙමෙයි වඩිනවා. :ROFLMAO:
  2. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    :ROFLMAO: ඔව් මට ඒක හොයාගන්න බැරි උනා. ඒක මෙතන දැම්ම නම් අරුට ටෙලස්කෝප් නැතුව තරු පෙනේවි. :lol: P.S. අහ්හ්හ්. දෙයියා ඇවිල්ල සුටුස් ගාල.
  3. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    මෙන්න මේක ගන්න පුළුවන් අඩු ගානට. @scurvy දෙයියා වැඩිය පාවිච්චි කරලා නෑ, එක පාරක් අමාවක දවසක හඳ බලන්න ට්‍රයි කරලා තිබුන. තව දවසක් කොලබට වහිනවද බලන්න ට්‍රයි කරලා තිබුන. එච්චරයි. :lol:
  4. S

    Solar camping මේක ඇත්තටම වැඩ කරනවද

    අව්ව නැතුව වැඩ කරන සොලර් පැනලුත් තියනවද බන් ??:rofl:
  5. S

    ගොවිජන සේවා ආයතනයේ සේවය කරන මාණ්ඩලික නිලධරියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවද

    1.ඉක්මනින් මැරෙන්න කියල මරණයටත් ආධාර කරන සමිති තියනවද ?? :ROFLMAO: කමක් නෑ. ඔය සමිතියේ ඉන්න නිලධාරී සෙට් එක ගොවිජන සේවා එකෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න. එයාල එක කෘෂිකර්ම කමිටුවට දාල සාකච්චා කරනවා. ඊට පස්සේ තීරණය දැනුම් දේවි. ඔය නමින්ම ගියොත් ඉක්මන් කරලා වැඩේ දේවි. මොකද ඉක්මනට කුරියා ගහන සෙට් එකක...
  6. S

    (18 +)

    තූ නොදකින් විතරක් !!!
  7. S

    දියේ ගිලී 8ක් මරුට

    ඒ වතුර වල පාට දැක්කම බැහැල නාන්න හිතෙනව කියන්නේ එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ.
  8. S

    එරබදු මල් දැක්කද ??

    ඉදිමිලා වගේ එනවා. ගස් බාල වෙලා මැරිලා යනවා. පොඩි ගස් ටික රැකගෙන ලොකු කරන්න. ඕවයේ දළු මැල්ලුම් කනවා. ගුණ කෑමක්. පණු බෙහෙත්. ප්‍රතිෂක්තිය වැඩි කරන කෑමක්. මල් වලත් පොඩි වැදගත් සීන් ටිකක් තියනව.
  9. S

    එරබදු මල් දැක්කද ??

    එරබදු මල් තද රතුයි. කොලේ රවුම්. කඳේ/ නටු වල කටු වැඩියි. යක් එරබදු තැඹිලි පාටට හුරු රතුයි. කටු අඩුයි. කොලේ දිගටි හැඩයට හුරු රවුම්. බැංකොක් එකේ මල වෙනස්. පොඩි කාලෙම මල් එනවා. කටු අඩු හෝ නැති තරම්. බැංකොක් එක කිසිම වැඩක් නැති එකක්.
  10. S

    රොබා වල් ඌරො එලෝනව

    එච්චර ඕනෙත් නෑ බන්. මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි +ප්ලේන්ටියයි දුන්න නම් ඉවරයි. අර තලගොයා එලෙව්වා වගේ ඌරොත් එලවල වීඩියෝ එකකුත් දාවි. :ROFLMAO: වල් අලි කියාවි "මේ මොන හුXXX තෙක්ද ? හරියට ඇවිද ගන්නවත් බෑරි හුXXX ක් ඇවිල්ල අපි එලවන්න" ඔහොම හිටපන් කියල අල්ලල පොලවේ ගහවි රොබෝ කෑලි වලට කැඩිලා...
  11. S

    රොබා වල් ඌරො එලෝනව

    උ දුවන හැටි බලපන්කො. ලංකාවේ ඌරො දැක්ක නම් මුට පුXත් ඇරලා දුවාවි. :lol: :lol:
  12. S

    සාර්ථකත්වයේ රහස

    අඩේ නිශ්නා කොහොමද ?? සුභ අලුත් අවුරුද්දක් වේවා මචන් !! 🏍️🏍️
  13. S

    I am back

    මට ඔයාගේ CD ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි. ඒකනෙමෙයි මොකද බ්‍රෝ එක පාරම ඔයා අතුරුදහන් වෙන්නේ?? දවසක් එනවා ආයේ කාලෙකට අතුරුදහන්. :confused: උබ බන් ඒ ත්‍රෙඩ් එක save කරන් හිටියද ?? :ROFLMAO: මොකුත් උට කියන්න එපා බන්. උ රෙකෝඩ් තියපු ත්‍රෙඩ් එකක් දාපු චරිතයක්. ඒ ත්‍රෙඩ් එකේ ගහන්න ඕන ගල් / මුල්...
  14. S

    දන්සැල්_ආතල්එක

    දන්සල් කාලෙත් ළඟ ලගම එනවා යාළුවනේ !!!!!!!! :lol:
  15. S

    I am back

    හලෝ මචා උබ ඇවිල්ල. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ. උබ අමතක වෙන්නේ නෑ මචන්. උබ ඇවිල්ල සුපිරි ත්‍රෙඩ් එකක් දාපු පොරක්නෙ. :ROFLMAO: මම උබ ආවේ නෑ කියල අමතක කරේ නෑ. පුළුවන් වෙලාවට අර දන්සල් ත්‍රෙඩ් එකට bump එකකුත් ගහල යනවා. ඔන්න දැනුත් bump එකක් දැම්ම. ඊළඟට එන්නෙ දන්සල් කාලෙනේ. :ROFLMAO:
  16. S

    එරබදු මල් දැක්කද ??

    පැල ගණනාවක් හදල තියෙන්නේ. තව තරමක ගස් කිහිපයක් තියන ඉඩම් තියන 2 කට කියල තියෙන්නේ ගහ කපන්න / විනාශ කරන්න එපා එහෙම කරනවා නම් කියන්න. සල්ලි දීල ගහ රූට් බෝල් කරලා ගන්නම් කියල. මේ ත්‍රෙඩ් එකේ එක අරමුණක් තමයි මල් පිපිච්ච ගහක් තියන තැනක් දැනගන්න එක. ඉස්සර වෙලා දෙයක් කියවල තේරුම් ගන්න බුද්ධිය හදා ගනින්...
  17. S

    එරබදු මල් දැක්කද ??

    ලංකාවේ උන් හිතන් ඉන්නේ කොහා අවුරුදු එනවා කියන්න කෑගහනවා කියල. උ බන් උට මෝල් උනාම කෑගහනවා. එක්කෝ මේ දවස්වල රස්නෙට උටත් සංසාරේ එපා වෙලා ඇත්තේ. එහෙම නැත්නම් උ හිතනවා ඇති කෑගහල කෑගහල මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතුව කොහේ හරි පඳුරකට වෙලා ට්‍රැක්ටර් පැදද නම් හොදයි කියල. :ROFLMAO:
  18. S

    හාල් පිටි වලින් හදන කෑම

    ඔව් හාල් පිටි වලිනුත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. ඒවගේම පුන්නක්කු කුඩු කරලා අරගෙනත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. :ROFLMAO:නමුත් හැලප හදන්න නම් කුරක්කන් ඕනෑමයි. ------ Post added on 1776101842

    No contents