දැන් මේකේ ඒවි සල්ලි තියනවා නම් ඉන්න සුපිරිම රට ලංකාව ගාගෙන. උන්ට කියන්න තියෙන්නේ සල්ලි තියන එකෙක්ගෙන් අහල බලන්න උ විදින කට්ට ගැන. (මේ කියන්නේ සල්ලි හම්බකරලා, මිනිස්සු එක්ක ආශ්‍රයක් නැති ලොකු තාප්ප ගහල ගේ ඇතුලටම වෙලා ඉන්න සල්ලි කාරයෝ ගැන නෙමෙයි).
තමන්ට සල්ලි තිබුන කියල වැඩක් නෑ, සමාජයක් විදියට...