1. S

    හායි මචන්ලා .....

    උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ?
  2. S

    හායි මචන්ලා .....

    මෙන්න මේ @scurvy අරන් යන්න යන යන තැන් වල විස්තර කියන්න. වීඩියෝ නැගල යාවි සට සට ගාල. එයාගේ තලගොයා වීඩියෝ එක බොක්ස් ඔෆිස් රෙකෝඩ් තියල යුටියුබ් එකේ දිව්වා. :cool:
  3. S

    පීපල්ස් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ්

    ලංකාවේ හොටෙල් ඔෆස් කියන්නේ කිසි වැඩකට නැති එකක් බන්. කොන්දේසි ගොඩක් එක්ක දෙන්නේ. කව්ද බන් නිදහසේ කාල / බීල ඉන්න එකට කොන්දේසි වලට යටත් වෙලා දෙන දෙයක් කාල ලැබිච්ච තැනක ලැගල ඉන්න හොටෙල් වල යන්නේ. :lol: සමහර සුපර් මාකට් වලිනුත් දෙනවා හාල් / සීනි / පරිප්පු /අල / කිරි පිටි වගේ ඕනෑම දේවල් අයින් කරලා...
  4. S

    පීපල්ස් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ්

    " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. :rofl: ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්.
  5. S

    ලංකාවේ මුවෝ මරන්න තහනම් නේද??🤔

    ඕකා වන සත්ව හා වෘක්ෂ ලතා පනත ගාවලා ලිව්වට මේ විෂය ගැන දන්නා බම්බුවක් නෑ. මම එක පොයින්ට් එකෙන් පෙන්වන්නම්. ඔන් බලාගන්න. වල් උරා තමුන්ට හිතුන පලියට මරන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ?? භාගෙට දැනගෙන ටෝක් කරන්න එපා. ඉතාම සීමිත අවස්ථා වක් පමණයි වල් උරා මරන්න පුළුවන්. අදාල කොන්දේසි වලින් පිට මැරුවොත්...
  6. S

    ලංකාවේ මුවෝ මරන්න තහනම් නේද??🤔

    ඉත්තෑවා හා මුව පවුලේ සියලු සතුන් ආරක්‍ෂිත සතුන්. youtube, wildlife වලට රිපෝට් කරන්න.
  7. S

    මෙන්න කලු කැත කොට ගුපියො එක්ක යාලු වෙන්න චීන කෑලි එනවලු

    මේ ත්‍රෙඩ් එකෙත් නාගනිල්ලක් සෙට් වේවිද බන් ?? 🤣🤣
  8. S

    නමේ තේරුම

    ඕකට ඉස්සරහින් සැරසේන් එලවේන් නිවේන් කියල දාගනින් මචන්. :lol: :lol:
  9. S

    වැද්දෝ

    @scurvy මෙන්න බන් උබේ නෑදැයෝ!!
  10. S

    අල්ලල තියන සෙව්වන්දි ඩුප්ලිකේට් ලු..

    උබට ලියල තියන දෙයක් තේරුම් ගන්න බැරිද බන් ?? මට මතකයි උබ මීට කලිනුත් බස්නාහිර පළාතේ නිවුස් ගෙනල්ල දකුණේ එකක් කියල පෙන්වන්න ගිහින් නෑවා. :lol:
  11. S

    සෙට් උන ආතල්ම දේවල්

    @scurvy ගේ තලගොයා වීඩියෝ එක බලපන්. මරු ඈ.. දේශීය නිෂ්පාදනයක් !! :rofl::lol:
  12. S

    ජෙපි රන්වල දවස් ගානකට පසු වෙරි නැති බව ඔප්පු වේ. ගිනස් වාර්තා පොතටත් ..

    අහ්හ්හ්....... තව ත්‍රෙඩ් එකක්. :lol::lol: කට්ටිය මෙන්න මේ ළමයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්ලීස් ...... (මම නම වරින් වර ලංකාවට යනවා. මොකද නෑදෑයෝ/ යාලුවෝ /ඉඩකඩන්/ සංචාර නිසා/ විනෝදය නිසා ) :cool:
  13. S

    RAM shortage ඵක නිසා phones, laptop, PC මිළ තවත් ඉහළට..🛑

    අපොයි පුළුවන් බන්. අර LED එකතු කරලා ලයිට් වැල් හදනවා වගේ RAM එක දිගට පුට්ටු කරලා ඕන ප්‍රමාණයේ එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලැප්ටොප් එකේ CD Drive එක ගලවල එතන සිදුරෙන් RAM වැල ලැප්ටොප් එකට පාස්සන්න තියෙන්නේ. :cool:
  14. S

    ස්‍රී ලන්කන් ප්ලේන් එක බිම 😱

    කව්ද බන් අර ෆෝන් උස්සන් ගිහින් අහසේ යන ප්ලේන් එකේ ෆොටෝ ගහන උන් ?? පැරිසියට ගිහින් තියනවා වාර ගානාවක්. ඒත් මේ වීඩියෝ එකේ 3.12 කියන Airport එක කොහේ තියන එකක්ද මන්ද. :ROFLMAO: :rofl:
  15. S

    Office Cleaning / AC Maintenance

    @scurvy මෙන්න දෙයියා ජොබ් එකක්!! :ROFLMAO:
  16. S

    කත්නෝරුවෙ හාමුදුරුවො උපාධිය ගත්ත දවස 😍😍😍

    හරි බන්. ඔතන වෙන්නේ එක්කෙනෙක් ඩිප්ලෝමා එක තව කෙනෙක්ට දෙනවා. එයා අර තමාට ඩිප්ලෝමා දීපු කෙනාට උපාධියක් දෙනවා. තෑගී හුවමාරුව වගේ ඒ දෙක හුවමාරු කරන් එයාල ගෙදර යනවා වෙන්න ඇති. :cool:
  17. S

    මොකෙක් වත් නැනේ බන්

    Austria/Denmark/Netherlands පැත්තේ පොඩ්ඩක් ඔලුව දාල බලන්න. ආස හිතේවි !! :cool:
  18. S

    මොකෙක් වත් නැනේ බන්

    ඒ ගිය රටවල් මොනවද කියන්න බලන්න.
  19. S

    මොකෙක් වත් නැනේ බන්

    :ROFLMAO: :ROFLMAO: වැදගත්, තමන්ගේ පාඩුවේ උත්සාහයෙන් දියුණු වෙච්ච් රටවල් වල මිනිස්සු තමයි බන් Relax එකේ ඉන්නේ. ඉරිසියාවෙන් / කුහකකමින් / ගොන් කමින් / වංචාවෙන් කප් ගහපු මිනිස්සු බහුතරයක් ඉන්න රටවල මොනවා තිබ්බත් relax එකක් නෑ බන්.

    No contents