1. S

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    පොඩියට ගම්කිකිලියෝ 10 ක් හෝ කළුකුන් 10 ක් හදන්න. විකුණුවේ නැතත් හොද ප්‍රෝටීන් බහුල බිත්තර ටිකක් ගන්න පුළුවන්. (කඩේ බිත්තර වල ලොකු පෝෂණ ගුණයක් නෑ, උන් බිත්තර දාන්න ඕන නිසා දානව )
  2. S

    full time job කරන කුකුලන්ගේ time management

    ඊට පස්සේ ලටන් හුටන් කෝච්චියක නැගල පැය ගණන් ලොට ලොට යන්න උනාම කෝමද ආතල් එක ?? :ROFLMAO:
  3. S

    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

    ලොකු කඩවල් වලට සෙනග වැඩියෙන් ඉන්න වෙලාවට ගිහින් උබ කැමති දේවල් ඕන තරම් ගනින් මචන්. ඊට පස්සේ වටේ පිටේ එවුන්ට පේන විදියට හෙමින් හෙමින් කාඩ් එක පොකට් එකෙන් ගනින්. " බිල කීයද? " කියල සද්දෙට අහපන්. ගාන ඉලක්කම් හතර පන්නල තියෙන්න ඕන. ok නො ප්‍රොබ්ලම් කියල වනල කාඩ් එක දික්කරපන්. ඉතුරු ටික සේරම ඔටෝ...
  4. S

    සිල්වර් ගන්න තියෙන්නේ කොහෙද

    ගණන් යනවා කිව්වොත් මිනිස්සු බලුබෙටි උනත් ගන්න දුවනවා. :ROFLMAO:
  5. S

    full time job කරන කුකුලන්ගේ time management

    උන්ට බන් ලංකාවේ ඉන්න බැරි නිසානේ රට ගියේ. දැන් උන්ට රට ගිහ්ල්ලත් සැනසීමක් නෑ ලුනේ . ඒකනිසා උන්ට කියන්න අඟහරු ලෝකෙට යන එක තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියල. :ROFLMAO:
  6. S

    full time job කරන කුකුලන්ගේ time management

    මෙහෙමයි බන්. ළමයිගේ අධ්‍යාපනේ ගත්තම ඒක තනිකරම ඉස්කෝලෙන් හැන්ඩ්ල් කරන රටවල් තියනවා. ආයේ ඉතින් ටියුෂන් ඕනෙම නෑ. තව ඉතින් ප්‍රවාහන ප්‍රශ්න, මංකොල්ල, හොර සතුරු ඉතාම අඩුයි. ඒ ටිකම කොච්චර සැනසීමක්ද. වස / විස නැති කෑම, පරිසර දුෂණය අවම වීම වගේ දේවල් ටිකක් එකතු උනාම ලල් එකේ ඉන්න පුළුවන්. ලංකාවේ වගේ...
  7. S

    full time job කරන කුකුලන්ගේ time management

    ලංකාවේ එපා කරපු ජොබ් කිරිල්ලක් තියෙන්නේ බන්. ළමයෙක් හැදුවොත් ඕක තව අමාරු වෙනවා. ජොබ් කිරිල්ලයි, ළමයාගේ වැඩ (ඉස්කෝල + ටියුෂන් + etc) ටිකයි කරාම දවස ඉවරයි. ඔහොම දවස්ටික ගියාම ජිවිතේ හොදම කාලේ ඉවරයි. ඊට පස්සේ පැන්ෂන් ගියාම ඉස්පිරිතාලගානේ යන්න තියෙන්නේ. :ROFLMAO: ගොඩක් උන් කොරන්නේ මාසයක් නැහිලා එක...
  8. S

    හවුසින් ලොන් Advice

    2010 ඉදන් තාම Junior Member මොකද බන් ??? වෙන එකෙක්ටවත් bump උදවුවක් වත් දාපු නැති එකෙක්ද බන් උබ ?? :ROFLMAO: :ROFLMAO:
  9. S

    Book Publishing Process

    මම පොතක් ලිව්වා "මේ ගසේ බොහෝ පැණි දොඩම් තියේ" කියල. බල්ලෙක්වත් ගත්තේ නෑ බන්. මම මේ එකේ දෙවැනි පොත ගහන්නේ කොහොමද කියල හිත හිතා ඉන්නේ. :P
  10. S

    වවල ආදායමක් ගන්න...?

    උ මායා බෝංචි හිටවල ඒ වැල දිගේ අර ජැක් ගියා වගේ ගිහින් මයිහිතේ. :cool:
  11. S

    Chatgpt, Gemini ට බැරි සිංහල සුනෝ ට පුළුවන් කොහොමද ?

    දැන්හරි මචන්. මම කෙල්ලට කියල හරි වචනෙ දාලා සින්දුව ආයේ දැම්ම. :P
  12. S

    Chatgpt, Gemini ට බැරි සිංහල සුනෝ ට පුළුවන් කොහොමද ?

    ඕකෙත් හරියටම නෑනේ බන්. eg : " මේ දොළ " කියන එක කියන්නේ "මේ ඩොල " කියල. කෙඳිරිය නම් ඉතින් හරියට කලාම හැම එකේම එනවනේ. :cool:
  13. S

    ලංකාවේ ගරාජ්

    මෙහෙමයි බන්. ඕක ගරාජ් වල නෙමෙයි ගොඩක් තැන් වල තියන අවුලක්. ටිකක් මොලයක් තියන උන් එක එක රටවල ගිහිල්ල. ඉතුරු වෙලා ඉන්න වැඩ දන්නා උන් එකා දෙන්නට ලෝකේ නැති ප්‍රශ්න. ඒ හැර එදාවේල හොයාගන්න සෙට් වෙච්ච උන් තමා වැඩියෙන් ඉන්නේ. ඉතින් උන්කරන්නේ ඔය මොකක් හරි බුලක් ගහල ගාන කපා ගන්න එක. මම වාහන වලට...
  14. S

    රන්වන් මල්දම් sinduwe කෙල්ල මතක ද? 😍❤

    උන්ගේ කාලේ ඉවරයි බන්. අන්තිමට කියපු සින්දු සේරම එකවගේ. කොදුර කොදුර වචනයක් දෙකක් විතරක් වෙනස් වගේ. එච්චරයි. උන් දැනගත්ත තවදුරටත් මේ පැල් කවි කියල අනාගතයක් නෑ කියල. ඉතින් ඊට පස්සේ මාරු. ඕකුන් විතරක් නෙමෙයි තව හිටියේ අර සුගතපාලද කොහෙද කියල 2ක්. උන්ගෙත් එකෙක් රට ගියා. අනිත් එකා තාම එක එක සින්දු...
  15. S

    ඉඩමක් විකිනීමට ඇත -හෝමාගම කිරිවත්තුඩුව

    ගංවතුර තියා වතුරවත් නැති ඉඩමක් තියනවා. සුපිරි. ඉහලම මිලට දෙනවා. contact @scurvy. :rofl:
  16. S

    Petromax kerosene pressure lamp

    එකට උ ඊළඟ ත්‍රෙඩ් එක දාවි බන්. :cool:
  17. S

    nuwara ungen help

    අනේ කව්රුහරි මේ අයියට උදවු කරන්න නුවර යන්න. අයියා නුවර ගිහින් තලගුලි ගෙනත් දේවි. :ROFLMAO:
  18. S

    ස්කවී

    ඊට පස්සේ දවසේ උ කෑලෑ මල් පොකුරකුත් අරන් ඔෆිස් එක ළඟට ආවේ නැද්ද බන් ? :confused: තලගොයාට නැට්ට නෙමෙයි බන් තියෙන්නේ බාව. මතකනේ බාව. සමහර උන්ගේ බාව තියනව මෙන්න සයිස්........ :rofl:
  19. S

    හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

    ඕවා බලන්න දැන් මිනිස්සු යන්නේ නැද්ද බන් ?? වීඩියෝ එකේ මිනිස්සු ඉන්නේ සෑහෙන්න අඩු වෙන්නෙ ?? ටිකට් අදායමින් ඕක පිහිදන්න කොහු / ඉදල් ටිකවත් ගන්න පුලුවන්ද මන්ද. :ROFLMAO:

    No contents