අපේ මිනිස්සුන්ගෙ ආකල්ප බලන්න, මිනිස්සු හැමෝම දේශපාලනය කරන එකාට බනිනවා... හොරා කියනව, හොරකම් කරපු සල්ලි ස්විස් බැංකු වල ඇති කියලත් කියනව. මේවා ඇත්ත වෙන්න පුළුවන්, ඒත් බලන්න හොරකම මහා පරිමාණයෙන් කරන එකාට බනින ගමන්, තමන්ගෙ අතේ තියෙන සල්ලි ජේෂ්ඨ පුරවැසි ගිණුමක දාලා 15% පොලියක් ගන්න හදනවා. ඒ මදිවට...