කීල්ස් Nexus Points Expire කරන එක හරිද?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?

    ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!

    ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..

    හරි අසාධරණ වැඩේ නේ ???

    අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    chooooti asadaranayak tyenawa thamai...hebai ada kale wena dewal ekke oka nothing bn...

    loyalty card ekak use karanawa nm eke conditions walata anuwa thamai weda karanne wenne...oya ekata akamthi nm ithiuru salli illaganne..ehema nattam expire wenne kalin loyalty points walin badu ganne...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉතුරු සල්ලි expired වෙන්නෙ නෑ. පොයින්ට්ස් විතරයි. 1000 ට එකක්ද කොහෙද වැටෙන්නේ...

    ඉතින් බන් ඔය බඩු ගන්න වෙලාවක ඔය පොයින්ට් ටික අඩු කරන්න කියපන්. පෝන් එකත් අරගෙන ගියාම උන් පොයින්ට් ටික රිඩීම් කරනවා. (Verification code එක එන්නේ sms)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Redeem karanna ona ehemanam adama guhilla, thava dennek wafe kiwa untath sms ekak aawa, eth 10 -15 wage soti gaanak nisa ohe hitiya kiyala expire wenakal... mata sure nehe, points witharamaida kiyala expire wenne.... ungen ahala baluwa n hari neda ?
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    Redeem karanna ona ehemanam adama guhilla, thava dennek wafe kiwa untath sms ekak aawa, eth 10 -15 wage soti gaanak nisa ohe hitiya kiyala expire wenakal... mata sure nehe, points witharamaida kiyala expire wenne.... ungen ahala baluwa n hari neda ?

    Sampath/NDB CC ekak ganna Keels/FC dekata hnda offers denawa. Points mathakath nathiwei :)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Sampath/NDB CC ekak ganna Keels/FC dekata hnda offers denawa. Points mathakath nathiwei :)
    Sampath credit card thoyenava, habai ithin keels eke ehema lokuwata promote karanneth nehe wage, card offers thiyenava araka ganna meka ganna kiyala keels eke counters wala wade gahanne nehe f.city eke wage... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?

    ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!

    ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..

    හරි අසාධරණ වැඩේ නේ ???

    අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
    ඔව් බං මාර අසාධාරණයක් ඒක නම්, මං නම් කාඩ් එක විසි කලා 😐😐
     
    • Like
    Reactions: Solo Rider

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කීල්ස් Nexus කාඩ් එකට රුපියල දෙක ඉතුරු සල්ලි දාන්නද කියල උබලගෙනුත් අහනව නේද?

    ඒක අපි අනුමත කරාට , අපි කවදාවත් ඒක එක්ස්පයර් කරන්න අනුමැතිය දෙන්නෙ නෑනේ!!

    ඉතින් කොහොමද කීල්ස් ආයතනය මගේ ඉතුරු සල්ලි එයාලගෙ හිතු මනාපෙට එක්ස්පයර් කරන්නෙ. ඔන්න අපිට එයාලාම දෙන පොයින්ට්ස් එක්ස්පයර් කරාට නම් කමක් නෑ..

    හරි අසාධරණ වැඩේ නේ ???

    අදට මගෙ පොයින්ට්ස් තියෙනව 1265ක්, ඒකෙන් 123ක් මේ මාසෙ අන්තිමට එක්ස්පයර් වෙනවලු.. එතනින් කියක් අර රුපියල, දෙක, පහ දෙන්නෙ නැතුව කාඩ් එකට දාපුවද කිඅල කව්ද දන්නෙ...?
    ethin point redeem karapanko , oka maha loku deya ai
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක අපේ ඉතුරු සල්ලි ටිකට කෙලින්න තමයි ඕක තියෙන්නේ .ගොඩක් එව්න් ලජ්ජාවට කියනවා card එකට දාන්න කියල .මමනම් card payment කරනකොට, promotion එකක් තියෙනකොට තමයි ඕක use කරන්නේ .සල්ලි දෙනකොට කියනවා card එකක් නෑ කියල