දකුණු අප්‍රිකාව ගිනි අරන්....

incest_cult

Well-known member
  • Sep 8, 2017
    1,066
    630
    113
    colombo
    ඉන්දියන් චැනල් කියන්නෙ උන්ගෙ ඩයස්පෝරා උන්‍ට ගහනව කියල ටාගට් කරලම.

    පටන් අරන්තියෙන්නෙ වෙනම සිද්ධියකින්, ඉවර කරන්න යන්නෙ තව තැනකින් වගේ....

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,805
    7,212
    113
    日本
    ඉන්දියන් ඩස්පයෝ youtube channel හදන් ජැන්ට්ල්මන්ස්ල වෙලා නේද දැන්..😂😂😂
     
    • Haha
    Reactions: aggregate

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,627
    5,289
    113
    Arkham City
    Africa kiyanne kohomath invest karanna honda ratwal nemei. Melo rahak na. Un hithanne anith un unta ransom gewanna one kiyala.

    Okama idi Aminge kale Ugandawatath una. Unuth hena porawal wage ehe inna indian unge business walata gahuwa, elewwa. Anthimedi bankoloth wela giya



    Un unge bari kamata pali ganne anith ungen. Anith example eka Zimbabwe

    Passe dan ayema Indian unma thama Ugandawe business run karanne godak :lol: . Un giyapu gaman economy eka kadan watenawa.

    Anith oya Ruwandawath ee wage. Ara pahu giyakale hena famous une Africa wala mobile phones hadanawa kiyala. E company eketh lokka Indian ekek :lol:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    549
    308
    63
    ආර්තික අවපාත්යේ පටන් ගැන්මේ තියෙන වෙලාවක අනුන්ගේ රටක ඉන්න එක තරම් රිස්ක් එකක් තවත් නෑ, ඉස්සරහට ඔවා හැම රටකම වෙනවා.