1. hardrockloverz

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ... මචන්ලා 30 කට විතර phone එකක් කිපංකෝ...අරන් විසිකරන්න සල්ලි නැ බන්..ගන්න එකේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්න ඕනේ... J7 එක ගන්න හැදුවේ එක ලොකු වැඩි වගේ බන් ...:nerd: M4 AQUA එකෙත් රත්වෙන අව්ලක් තියෙනවලු නේ ?:dull: මේ ගානට ගන්න පුළුවන් හොද...
  2. hardrockloverz

    sony m4 aqua dual sim

    http://www.gsmarena.com/sony_xperia_m4_aqua_dual-7100.php meka hodda bnz?use karane kawda? awl monawada?:dull::dull:
  3. hardrockloverz

    samsung j7 ගැන මොකද කියන්නේ.....

    samsung j7 ගැන මොකද කියන්නේ..... samsung j7 ගැන මොකද කියන්නේ? අව්ල් තියෙනවද ? ගම්පහ තිලකවර්ධන එකෙන් ගන්න හැදුවේ ...31800ක් වෙනවා ..... ගන්න කොට මොනවද බලන්න ඕනේ බන් ? ගෝල්ඩ් කලර් හොදද ?
  4. hardrockloverz

    තාම ජපන් බයික් රේගිස්ටර් කරන්න බැරිද?

    තාම ජපන් බයික් රේගිස්ටර් කරන්න බැරිද? ජපන් බයික් රේගිස්ටර් කරන්න බැරි අවල දැන් හරිද බන්? ලගදි කරපු කනෙක් ඉනවද?:cool::cool::yes::yes:
  5. hardrockloverz

    pocket knife ebey

    http://www.ebay.com/itm/Mutifunction-5-7-9-11-in-1-Carbon-steel-Swiss-Army-Style-Folding-Pocket-Knife-/231862192592?var=&hash=item35fc1049d0:m:mmICXJaXlSCXTYg2Ai5eZOw me item eka hodda? pocket knife ekek gana link ekek dipanko genapu ekek?:love::love::love:
  6. hardrockloverz

    engine radiator expansion tank

    මචං ඔය රෙදිටරේ වතුර එන සුදු පාට ටැංකියෙන් ටෝක් ටෝක් ගලා සදයක් එන්නේ ඇයි? km 10 විතර ගියත් නවතුවම වතුර නටනනව වගේ ටෝක් ටෝක් ගානවා.... බෝඉල් කරනද ඒ ?:nerd::nerd: වාහනේ townace... engima 2c ..
  7. hardrockloverz

    ගිටාර් ප්ලේ කරන අය වරෙන්කො

    ගිටාර් ප්ලේ කරන අය වරෙන්කො 1.f major / f minor ප්ලේ කරදී එකෙන් ස්ට්‍රින්ග්ස් 2ක් 3ක් අලන්න ඕනෙද? 2.google වල එක එක තැන් වල තියෙන කෝඩ්ස් වෙනස් නේ? එහෙම වෙනස් විධි තියෙනවද ?:nerd::nerd:
  8. hardrockloverz

    paypal+ebay+sampath web card..

    mchnla. Man ada sampth WEB CARD ekak gatha.. Meka pay pal link karna one ne payments karna? dhanikauom.blogspot.co.id/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html?m=1// Me link eke tyna wisthre harida? Meka 2010 ekakne.. M0nwada wenas? Mata e bay, pay pal acount na.. Acount hadadadi karna...
  9. hardrockloverz

    guitar playing self egenagna pothak/web ekak..

    kiriye guitar self study karapu aya godak htiyne...guitar play karna wdiya egena gana hoda pothak kypalako?
  10. hardrockloverz

    yamaha FG201 Guitar ..help

    yamaha Guitar...හෙල්ප් guitar weddo ena.. මචන්ලා යමහා FG 201 ගිටාර් එක හොදද? පරණයි නේද ? මේක කියක් වටිද?පින්තුර පේනවා නේ? ? මේකේ පිටිපස්සේ හිලක් තියෙන්නේ ඇයි බන් ???:rolleyes::rolleyes::rolleyes::rolleyes: පොඩ්ඩක් හිරිලත් තියෙනවා...පුරුදු වෙන්න හින්ද එකනම් අව්ලක් නැ ...ඕක හොදද කියක් වටිද...
  11. hardrockloverz

    oil kure athulta weli yanwa bn.

    mchnla. Oil level kuren athulta weli yna eka hetida .bn?? Galwadi podi weli keta tynwa bn..
  12. hardrockloverz

    processor worenty help

    m.chnla.. Procesore ekaka burn mark tynwn company worenty hmben nada? Intel i3 ekak..
  13. hardrockloverz

    මට කොහේ කැම්පස් එයිද බන් ?

    මට කොහේ කැම්පස් එයිද බන් ? මම 2015 3rd shyලිව්වේ.. commerce වලින් .. රෑන්ක් එක ගම්පහ 486 z එක 1.49 ගානක් කොහේ වගේ එඉද බන්ස් ?:):):):):):)
  14. hardrockloverz

    honer 4c da j5 da.?

    samsung j5 da huwavi 4c da hoda bn?
  15. hardrockloverz

    samsung j5 hodada?

    j5 hodada? Betry khmda? Use krna aya .kyna.. 25/30t hoda phone ekak kyapalako..
  16. hardrockloverz

    gampaha awata kalla eka yna place ekak?

    mchnla. Gampaha awata kala eka ghn nidahase idala ena puluwn safty place ekak hari. H0tel ekak hari kypalalko..
  17. hardrockloverz

    අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද?

    අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද? සිංහලු මට කියපන්කො පුරුදුවෙන්න අඩුවට ගන්න පුළුවන් හොද ගිටාර් එකක් ? ගිටාර් ගැන මෙලෝ දෙයක් නොදනිමි......:(:(බ්‍රෑන්ඩ් එකක් / මොඩල් එකක් කියනවනම් හොදයි .... ඔය music කඩ වල 7000/8000 දහට තියෙන ඒවා හොද නැද්ද බන්? පුරුදු වෙන්න හින්ද ලොකු ඒවා ඕනේ නැ 10000...
  18. hardrockloverz

    guitar ekak ganna.. Help..

    mchnla.. Mata guitar egna gana asai.. 10kt. Wage gana puluwn hoda guitar ekak kyplako gana puluwn place ekak ekama!.. Gadi m0nwada blna one?
  19. hardrockloverz

    Gym yana hdane.. Advice tikak dipalko..

    kolane.. Man aluthen gym yna hdane.. *Piti bona hoda nane bn? *Suppoter m0nwda hoda wearwell hodada? *thwa m0nwda dna gena yna one'? Gym yna aya help me..
  20. hardrockloverz

    20kt. Wage hoda 4n ekak kypalko.

    20ta wthra gana puluwn hoda phone ekak kyapnko.. Huwavi 4c, 3c hodaida?

    No contents