
Eka para J7 elakata yana ela hodai mchn. Gane loku wenasak na. Bt processor and battery goadk hoadi J5 elata wada.
j7 better
j7 ekak nam langadi hambuna eka nam patta ban
Afa ahemd. Bn. Betry kochra wela tynwda?මම නම් කියන්නේ කීයක් හරි වෑඩියෙන් දාලා J7 එකක් ගනින් බන්.J5 එකට වඩා බෑටරි,රෑම්,ඔක්කොම වෑඩීනේ.J5 එක හොද උනාට බෑටරිය නම් හිටු කියල බහිනවා බන් ඒක තමා අවුල.මගේ ලග J5 එකක් තියේ ඒකයි කියන්නේ මේ.පවර් බෑන්ක් එකක් ලග තියන් ඉන්න වෙලා තියෙන්නේ මට..
![]()
![]()
![]()

J7 එකක් ගනින් බං.j5 හොදයි රොම් එක මදි.බැටරිය අවුලක් නෑ.දවස් 1.5 තියෙනවා