engine radiator expansion tank

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    2cpasflu.jpg


    මචං ඔය රෙදිටරේ වතුර එන සුදු පාට ටැංකියෙන් ටෝක් ටෝක් ගලා සදයක් එන්නේ ඇයි?
    km 10 විතර ගියත් නවතුවම වතුර නටනනව වගේ ටෝක් ටෝක් ගානවා....

    බෝඉල් කරනද ඒ ?:nerd::nerd:


    වාහනේ townace...
    engima 2c .
    .
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොයිල් කරනවා වෙන්න පුළුවන්. රෙදියටර් එක flush කරලා බලන්න. දෙදියේටර් එකට දන්නේ වතුරද. කුලන්ට් ද
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    බොයිල් කරනවා වෙන්න පුළුවන්. රෙදියටර් එක flush කරලා බලන්න. දෙදියේටර් එකට දන්නේ වතුරද. කුලන්ට් ද
    Reditore clean kala bro. Wathura dane!