Firing, වයිට්ගේ මෝටර් රථයට වෙඩි
ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. :shocked::shocked:
මිරිහාන,එදිරිසිංහ පාරේදී අලුයම 4.30 ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි. :no::no::no:
ඒ මොහොතේ...