Malaysian flight should Blast. Boeing Officers said. Boeing Officers vs Malaysia

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Upali+Wijewardena.gif


    මේ හැමදෙයක්ම නිකන් අවුල් වගේ. එක එක අදහස්, තාක්ෂනය පැත්තෙන්නුත් අවුලක් වගේ. දැන් නම් නිකක් පිස්සුවගේ. මේ artical එකේ පට්ට සීන් එකක් තියනවා..

    කෙටියෙන් කිව්වොත්, flight එක radar එකෙන් නැති වෙන වෙලාවේ අඩි 35,000ක් උඩින් ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේ ස්වයං නියමු පාලනය දීලලු තිබිල තියෙන්නේ. එහෙම දෙන්න උවමනාවක් නැතිලු පැහැදිලි අහසක් තිබුන නිසා. එක දුන්න එකත් case එකක්.

    images

    ඊටත් වඩා බලධාරීන් කියනවලු ස්වයං නියමු පාලනය තියන වෙලාවේ එක එකපාරටම නියමුවා විසින් හරවන්න උත්සහ කලොත් අනිවාර්යෙන්ම පිපිරෙනවලු..

    දැන් අවසානයට රේඩාර් වල තිබිල තියනවා අංශක ගණක හැරවීමක්. දැන් එතකොට මොකක්ද වෙන්න ඕනේ....

    http://www.lunudehi./2014/03/uefaishdkq-hdkh-kesjqfka-wmdsfa-hdkh.html

    මේක ඇත්තක්ද? දන්න කෙනෙක් පොඩි අදසක් දන්න. මේක පට්ටම වැදගත් මේ කියන කතාව..
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    URL එක දන්න විදියක් නේ මොකක්දෝ මගුලක් එනවා spam කියල.
    www.lunudehi.com

    මේ site එකට ගිහින් උඩම තියන උපාලි මහත්තයාගේ ෆොටෝ එක තියන ලින්ක් එක තාම පොස්ට් එක

    yatama thiyenne
     
    Last edited: