1. wKani

    Logos

    ඒකට විසඳුමක් තියෙයිද මචං?
  2. wKani

    Logos

    මට මේ ලෝගෝ හතරෙන් එකක් තෝරගන්න උදව් කරපල්ලා. මේවගෙන් උඹලට හොඳයි කියලා හිතෙන එක මට කියපල්ලා මචං. :) අඩුපාඩු ටිකත් කිව්වොත් ලොකු හෙල්ප් එකක්. :cool:
  3. wKani

    Sticker printing help

    Thanks machanla..
  4. wKani

    Sticker printing help

    මචංලා.. ප්‍රින්ටින් ගැන දන්න කවුරු හරි පින්වතෙක් මේ වගේ ස්ටිකර් එකක් ප්‍රින්ට් කරගන්න යන මුදල දළ වශයෙන් කියනවද?
  5. wKani

    Cargills Food City

    Thanks machanlaa..... :)
  6. wKani

    Cargills Food City

    මචන්ලා, මගෙ යාලුවෙක් පොඩියට මිරිස්, තුනපහ කුඩු පැකට්ස් බිස්නස් එකක් කරනවා. Cargills Food City එකට මේවා දාගන්න ඕනි. වැඩේ කරන විදිය දන්න පින්වතෙක් කියනවනම් ලොකු දෙයක්.. :sorry:
  7. wKani

    Window 7 Help

    File name eka: GRMCULFRER_EN_DVD Size eka: 2.35 GB
  8. wKani

    Window 7 Help

    මචන්ලා මගෙ ලඟ තියනවා Windows 7 ISO image එකක්. ඒක ඉන්ස්ටෝල් කරන්න කලින් 64bit ද 32bit ද කියලා දැනගන්න විදියක් තියනවද? :nerd: :sorry:
  9. wKani

    Help

    buuuuuuuuuuuuuump
  10. wKani

    Help

    මචංලා... 20000 - 30000 අතර මිළකට ගන්න තියෙන හොඳම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මොකද්ද? :nerd:
  11. wKani

    Nokia 5800

    බම්ප්
  12. wKani

    Nokia 5800

    මචංලා.. Nokia 5800 ෆෝන් එකක ඩිස්ප්ලේ එක දාන්න කොච්චර ගානක් යයිද? :nerd: රු. 20000කට විතර ගන්න තියන හොඳම ෆෝන් එක මොකද්ද?
  13. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    Gedaratama ewanawane machan.. :p ube rates monawada?
  14. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    4350/-k machan. 75/- per 1GB
  15. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    Tawama podi podi issues tiyanawa machan. Thanks advice ekata.. :)
  16. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    මට ලින්ක් එක පේන්නේ නෑ මචං, ලොග් වෙන්න දෙන්නෙත් නෑ. වෙන ලින්ක් එකක් පුළුවන්නම් එවපන්. :)
  17. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    Oops.. :D 720P HD මූවී සෙට් එකක් 150/- කට දෙනවා. පොඩි මිස්ටේක් එකක් මචං.. ;)
  18. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    පුළුවන් මචං. 720P HD මූවී එකක් 150/- කට දෙනවා. Game Of Thrones 3 Seasons dvd3ම 500/- කට දෙනවා. :)
  19. wKani

    TV Series + Movies ගෙදරටම ගෙන්නගන්න

    -- -- :sorry:

    No contents