Window 7 Help

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්ලා මගෙ ලඟ තියනවා Windows 7 ISO image එකක්. ඒක ඉන්ස්ටෝල් කරන්න කලින් 64bit ද 32bit ද කියලා දැනගන්න විදියක් තියනවද? :nerd: :sorry:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    machan oka 32bit :)
    uba araka hariyata kivve na windows 7 professional da ultimate kiyala
    (awulak na oka 32bit)

    for more info - 32bit kiyanneth 86 bit kiyanneth dekama ekai
    but 64bit different
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    32Bit මැශින් එකක දාලා ඉන්ස්ටොල් කරන්න බලන්න. 64 bit nam error එකක් එනවනේ 64bit ප්‍රොසෙසර් එකක් නැ කියලා මැශින් එකේ.