Nokia 5800

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා.. Nokia 5800 ෆෝන් එකක ඩිස්ප්ලේ එක දාන්න කොච්චර ගානක් යයිද? :nerd:

    රු. 20000කට විතර ගන්න තියන හොඳම ෆෝන් එක මොකද්ද?
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    1. කොළඹ තියනවා 1 වෙනි හරස් වීදියේ... ASIA MObile කියලා එකක්... එකේනම් ගාන අඩුයි හෙනට........ බලහන් ගිහින්.........

    2. Nokia 520 , 525 තමා