1. priyasadm4

    Bank Help Help

    Thanks machan mata oni okkoma wisthara tika labuna thanks again
  2. priyasadm4

    ලක්ෂ 5ක්

    ලක්ෂ 5ක් hoya ganna widiyak kiyapllko week ekakin poliyata ganna eka shapeda
  3. priyasadm4

    Bank Help Help

    Commercial Bank eke current account ekakata minimum deposit eka kiyada bn and wena monawada oni requirements Plz dannawanam dapallko :rolleyes:
  4. priyasadm4

    Binary Options

    Profit hodada mokkda strategy eka bn
  5. priyasadm4

    Binary Options

    කව්ද මචන් එලකිරි එකේ Binary Options කරන්නෙ Strategies Indicators Experience තියන ඒවා දපල්ලා මචන්ල බලන්න
  6. priyasadm4

    Forex Cent account

    machan cent account ekaka $ 1 pennanne $ 100 cents widihata ethkota lot size ehema 0.01 neme itath aduwen danna puluwan 0.005 wage cent account nam therumak nethi wedak roboforex cent account thiyanawa oni nam eka hodai
  7. priyasadm4

    MC එකේ සාස්තර pot එක

    වෙන්න ඇති මචන් අපේ cpmz එකේ කෙල්ලෝ සෙට් එකටම යන්න ඕනිලු මගේ crushඑකත් යාවි ඔක්කොම ගියොත් මොකක්ද බන් ඔතන වෙන්නේ දන්නා ටික කියපන්කො
  8. priyasadm4

    MC එකේ සාස්තර pot එක

    MC එකේ සාස්තර pot එක මචන්ලා MC එක පැත්තේ සාස්තර කියන වගේ pot එකක් තියනවද බන්.. දන්නා එකෙක් ව්ස්තර ටිකක් දාපන්කෝ..
  9. priyasadm4

    පොරොන්දම්

    55% subai kiyanne awlak neda.? normally kiyak thiyenna oneda machan.?
  10. priyasadm4

    පොරොන්දම්

    මගේ බලලා දෙන්න කට්ටඩි අය්යේ වෙලාවල් දෙක දෙන්නම් හෙට අනිද්දා යන්න කියල හිටියේ බලාගන්න
  11. priyasadm4

    PK ෆිල්ම් එක

    සිංහල sub තියනවා ඕන අය කියන්න
  12. priyasadm4

    Study කරන්න Australia යන්න ඉන්න අය එන්න..(ගිය අයත් එන්න)

    machn MBA ekak krnna yanna hitan inne details ewpnko job oni naa bn mama financial market trade/investor knk pm ekak dpnko
  13. priyasadm4

    ශාලිකා ground යන්නේ කොහොමද බන්

    ශාලිකා ground යන්නේ කොහොමද බන් නාරාහේන්පිට ශාලිකා ground යන්නේ කොහොමද බොරැල්ලේ ඉදන් බස් එකේ දන්නා එකෙක් කියහල්ලකෝ බන්
  14. priyasadm4

    God's Site.

    bmp

    No contents