MC එකේ සාස්තර pot එක

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    MC එකේ සාස්තර pot එක

    මචන්ලා MC එක පැත්තේ සාස්තර කියන වගේ pot එකක් තියනවද බන්..
    දන්නා එකෙක් ව්ස්තර ටිකක් දාපන්කෝ..
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    oya kiyanawa atte kothalawala street eke thiyana naadi astrology thana wenna one....
    monawada danaganna one?
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    oya kiyanawa atte kothalawala street eke thiyana naadi astrology thana wenna one....
    monawada danaganna one?

    වෙන්න ඇති මචන් අපේ cpmz එකේ කෙල්ලෝ සෙට් එකටම යන්න ඕනිලු මගේ crushඑකත් යාවි ඔක්කොම ගියොත්
    මොකක්ද බන් ඔතන වෙන්නේ දන්නා ටික කියපන්කො