මචන්, හොඳ fat burners දන්නවනම් කියපල්ලකො. workout වලට කලින් ගන්න. මම 98kg විතර ඉන්නවා දැන්. 5'10 උස. BMI එක 31 විතර සෙට් වෙනවා. බර සුපිරියටම වැඩියි. ඉස්කෝලේ යන කාලේ basketball ගැහුවා. ඒක නැවැත්තුවා විතරයි බලන් ඉද්දි තඩි වෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 5ක් විතර 100kg. තඩි බඩයි, man boobs...