ලොකු HELP එකක් ඕනේ. හොඳ phone කට්ටක් ගන්න. HTC,Microsoft හෝ Sony තමා ගොඩක්ම හොඳ. වෙන ඒවත් අවුලක් නෑ. 70 000 තමා උපරිම ගාන.
Dialcom එකෙන් ගන්න හොඳද?
http://dialcom.lk/categories.php?path=1-5
ගණන් පට්ට අඩු කරලා. ඇයි දන්නේ නෑ
Dialcom එකෙන් ගන්න හොඳද?
http://dialcom.lk/categories.php?path=1-5
ගණන් පට්ට අඩු කරලා. ඇයි දන්නේ නෑ
, warranty kachal 



