Domain එක විකුනන්න බැරිද
මගේ site එකේ Domain name එක විතරක් විකුනන්න බැරිද
ඒකට ගානක් තීරණය වෙන්නේ කොහොමද
මම දැන් අවුරැදු දෙකක් try කලා වැඩක් උනේ නෑ
තවත් තියාගෙන සිටීම ඵලක් නෑ වගේ
දන්න කෙනෙක් කියන්නකෝ
නැතිනම් බම්ප් එකක් වත් දාලා යන්න
Islandlanka.com
මේක දෙන්නේ නැතිව තියා ගත්තොත් අනාගතයේ තව...