1. B

    Online work $$ problem

    cradit card eka online use karanna kemathi nee lu :confused::confused::confused:
  2. B

    Online work $$ problem

    mata Payneer card eka thiyanawa eken Globe payment system ekenda ganne Payneer wala private payments puluwanda?
  3. B

    Online work $$ problem

    mam kiwwa charges wedilu $ 5k ewanna $ 25k yanawalu :confused::confused:
  4. B

    Online work $$ problem

    මමයි කිව්වේ 5න් 5ට දෙන්න කියලා වැඩේ ටිකක් විශ්වාස උනාම ඒකට වැඩිය ගානක් ගත්තකි USA වල කෙනෙකුට EZ cash walata එවන්න පුලුවන්ද? ඌ Credit card එක online use කරන්න බයයිලු :rolleyes::rolleyes::rolleyes:
  5. B

    Online work $$ problem

    USA වල කෙනෙකුගේ photo වගයක් Edit කරන්න සෙට් වෙලා තියනවා Order එක ගත්තේ Private - කිසිම අතර මැදියෙක් නෑ එක එඩිටිං එකකට $5 දෙන්න කැමතියි ප්‍රශ්නේ සල්ලි ගේන විදිය Paypal use කරන්න බැරිලු... cradit card එක Add කරන එක risky කියලා $ 5න් 5 තමයි ගෙවන්න යන්නේ ඒක මටත් Sure නේ දැන් මම සල්ලි ගෙන්වා ගන්නේ...
  6. B

    සෝලාර් පැනල්

    Issara nam sarwodaye thibuna used karapuwa den thiyanawada dannee
  7. B

    Avissawella - Kosgama Area Room

    පාදුක්කේ ඉදලා අවිස්සාවේල්ලට කොච්චියේ යන්න... ඒකත් රූම් ගියා වගේ තමයි..:D:D:D:D
  8. B

    Skrill එකේ ඉඳන් බැංකුවට සල්ලි එන්න දවස් කීයක් ය&#350

    Ez cash walin genna thibbe... e welaawema enawa.. bank ekata nam charges wediyi.. issara nam dawas deken awa
  9. B

    අලුතෙන් කෙල්ලෙක් අවා ...!

    බඩ ප්‍රශ්න.... බඩ එන ප්‍රශ්න ....බඩ වෙන ප්‍රශ්න... බඩ යන ප්‍රශ්න අලුත්ම ප්‍රශ්නේ... අනුන්ගේ බඩ ප්‍රශ්න
  10. B

    skrill-bank wire

    මම දැන් use කරන්නේ EZcash bank wire charges wedilu
  11. B

    $50-100 Per Day Without Any Experience or Skills!

    මොකද්ද මේ clickmagick කවුරැ හරි කියන්නකෝ
  12. B

    හම්බන්තොට Trip එකක්...

    :D:D:D Thanks එතකොට Airport eka ?
  13. B

    හම්බන්තොට Trip එකක්...

    Thanks machan Mattala airport balanna puluwanda? වරාය බලන්න දෙන්නේ නැද්ද?
  14. B

    හම්බන්තොට Trip එකක්...

    හම්බන්තොට Trip එකක්... සිකුරාදා හම්බන්තොට යන්න හිතුවා පවුලේ අයත් එක්ක පොඩි Trip එකක් මදුනාගල උණුවතුර ළිං සෆාරි පාක් එක Birds Park එක ලුණු ලේවාය මේවට අමතරව මොණවද බලන්න තියෙන්න Airport එක හා වරාය බලන්න දෙනවද?

    No contents