විවාහකයන්ට කියවීම පිණිසය...
Socrates;
කෙසේ හෝ විවාහ වන්න. ඔබට යහපත් බිරිදක් ලැබුණහොත් ඔබ සතුටට පත්වනු ඇත.
නරක බිරියක් ලැබුණහොත් ඔබ දාර්ශනිකයෙක් බවට පත්වනු ඇත.
ඔබගේ බිරිද වෙනත් මිනිසෙකු විසින් පැහැරගෙන යනු ලැබුවහොත්, ඔහුගෙන් පළිගත හැකි හොදම ක්රමය ඇය ඔහුටම තබා ගැනීමට ඉඩ හැරීමය.
Sacha Guitry...