චන්ද ප්‍රථිපල

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කාලෙකින් ලොග් උනේ.. එලකිරිය අලුත් ඇඳුම් ඇඳලා වෙනස් වෙලා.. අමාරුවෙන් පාර හොයාගෙන ගිහින් ත්‍රෙඩ් එක දාගත්තෙත්.. මගේ පරණ ත්‍රෙඩ් ටික තියෙන්නේ කොහෙද කියල හොයාගන්නත් බෑ දැන් වයසයි...:P
    :yes: :yes:
    දාමු කටුවක්
     
    • Like
    Reactions: D_Mad

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: :yes:
    දාමු කටුවක්
    ලියාගන්න වෙලාවක් තමයි බන් නැත්තේ.. බ්ලොග් එකවත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරිවුණා.. කටුනම් ඊය පෙරේදාත් සුපිරි එකක් කෑවා.. තාම ඉවර නෑ ඒක කමින් ඉන්නවා.. බලමු හිමින් සීරුවේ..
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඩුගුරුප් ඩුගුප් ඩුගුරුප් ඩුගුප්

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

    ......
    ...... තාත්තා හිටපු කාලේ ෆුල් results ෆන් යනකොට.

    වාද විවාද, රසවත් සංවාද අසැල්වැසියෝ එක්ක. මටත් හොඳ දේශපාලනේ දැනුමක් ලැබුනා. එයා උපාධියටත් දේ.වි. ඉගෙන ගෙන තිබ්බ නිසා. අද කාලේ එන එන විදිහට ගහු උලුවස්සා ජාතියේ නායකයෝ සහ ගෝලයෝ නිසා සැබෑ දේශපාලනයක උවමනාව තියෙන අය හරිම අඩුයි සමාජයේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට මිස්ටර් බින් බලන්න ඕනේ නම් යුටුබ් ගිහින් සර්ච් කරපන් ඔක්කොම එනවා චන්ද කාලේ කවුද බන් ටීවී එකෙන් ඕවා බලන්නේ පැයක් යන එක පැය 10 ක් විතර යනවානේ :lol:
    ඕවා බලන්නම ඇහැරං හිටිය ළමා කාලයක් තිබුනා බ්‍රෝ. 👻👻 මතක්වෙන්න දැම්මේ.
     
    • Like
    Reactions: Ultron

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
    http://election.adaderana.lk/general-election-2020 meken balapan