මෙහෙමයි, ලිංගය තියෙන්නේ වර්ගයා බෝ කරන්න.ඒකට මනුස්ස කියන වර්ගය නොයෙක් සීමා දාගෙන තියනවා, සමාජගත වෙන්න.ඒවා සංස්කෘතිය, සබ්යත්වය කියල නොයෙක් සමාජ වල විවිදාකාරයෙන් බවිත වෙනවා.සත්තු ගත්තොත් එහෙම නීති හදාගෙන නෑ.ඒ නිසා මවු පිය,සහෝදර ලිංග බේද සලකන්නේ නෑ. ආදරය,සංවාසය ලංකාවේ ප්‍රජාව නීති පද්දතියෙන්...